ජපන් brandවල නම් indian manufacture කලත් designing, R&D කරන්නේ ජපන්වල මං හිතන්නෙ. ඒකනෙ Bajaj වලට වඩා Break, center of gravity එහෙම හොඳ තත්ත්වයේ තියෙන්නෙ.indian wala nm godak පවර් කට් වගෙ එවා බන් එන්නෙ, වෙනසක් නැ,
Europe සෙට් එකෙ නම්, ට්‍රැක්ශන් කොන්ට්‍රොල් ඉදන් එනවා නෙහ්, කම්පියුටර් වගෙ පැනල් එන්නෙ![]()