GTA 6 ගහන්න උඹලා Playstation 5 එකක් ගන්නද ඉන්නේ ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    කොහොමද හොඳ ? PS5 එකක් ගන්න එකද හොඳ ? එහෙම නැත්තම් PC version එක release වෙනකන් බලන් ඉඳලා PC එකේ ගහන එකද හොඳ ?


    Supported Consoles: PS5, PS5 Pro, Xbox Series X, and Xbox Series S

    Storage: Up to 212 GB of available space per Rockstar Support (some reported Xbox installs reach roughly 234 GB, while PS5 pre-installed files measure around 209.9 GB).
     
    • Wow
    Reactions: Inigo Montoya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    814
    93
    Mm dkk bugs kipyk ehmy tw improve wenn dewl tkk tynw. ඒව fix වෙලා ගානට pc set වෙයි අනික pc වැඩි කාලයක් යන්නැ කියලත් කියනව
    (mm තාම play කලේ නැ හැබැයි )
     
    • Like
    Reactions: HKavinda and Pundit

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,342
    1,377
    113
    කොහොමද හොඳ ? PS5 එකක් ගන්න එකද හොඳ ? එහෙම නැත්තම් PC version එක release වෙනකන් බලන් ඉඳලා PC එකේ ගහන එකද හොඳ ?


    Supported Consoles: PS5, PS5 Pro, Xbox Series X, and Xbox Series S

    Storage: Up to 212 GB of available space per Rockstar Support (some reported Xbox installs reach roughly 234 GB, while PS5 pre-installed files measure around 209.9 GB).
    Dan ganna one un aran iwarai ne PC ekata enna awiridu 2 wath yai PS eke un ethakota oka retire karala
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    Dan ganna one un aran iwarai ne PC ekata enna awiridu 2 wath yai PS eke un ethakota oka retire karala
    ඩිලේ කරන එකක් නැහැ. දැන් ඉස්සර වගේ නෙවෙයි. AI තියෙන නිසා game එක pc එකට ඉක්මනින් port වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඉක්මනට pc version එක රිලීස් කරන එකයි නුවණට හුරු. නැත්තං Rockstar companyයට කෝටි ගාණක් පාඩු වෙනවා
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,633
    28,369
    113
    Dekakma gaththa, ekak Emios ta denna yanne adanawa iwarayak nathi nisa

    a566e1891892.png
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    Hype eke thramata gathiyak naha. GTA 5 wage mata nam :(
    හැබැයි මේකේ NPCලා respond කරන්නේ AI තාක්ෂණය හරහා. පරණ game වල එහෙම තිබ්බේ නැහැ

    PC වර්ශන් එක එනකන් හිටපියව් තදියම නැතුව
    ඔව් එහෙම හොඳයි
    ------ Post added on Nov 21, 2026 at 8:20 PM
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,342
    1,377
    113
    ඩිලේ කරන එකක් නැහැ. දැන් ඉස්සර වගේ නෙවෙයි. AI තියෙන නිසා game එක pc එකට ඉක්මනින් port වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඉක්මනට pc version එක රිලීස් කරන එකයි නුවණට හුරු. නැත්තං Rockstar companyයට කෝටි ගාණක් පාඩු වෙනවා
    Rockstar profit hoyala iwarai bun
    Anika ape un story mode eka gahuwata GTA atthama revenue eka tiyenne online eke
    Oya mona eka game eka clone karath rockstar server ekata set wela online gahanna ba
    Un kawada release karath unta profit
     
    • Like
    Reactions: Pundit