STARLINK ගන්න ඉන්න අයට සුපිරි අවස්ථාවක්!

bhanuka49

Member
Jan 28, 2023
5
-1
1
STARLINK ගන්න ඉන්න අයට සුපිරි අවස්ථාවක්!

Starlink Standard Kit එක Hardware Cost එකක් නැතුව ලබාගන්න පුළුවන් බව දන්නවද?

මෙතනදි වෙන්නෙ Hardware Kit එක Rental ක්‍රමයට ලබාදීම.

Offer එක Valid Standard Kit එකෙන් Residential Package එකට විතරයි.
(Standard 4x ekata witharai offer eka hambenne)

Shipping cost එක LKR 5820 විතරයි ගෙවන්න තියෙන්නෙ.

Rules Thiyanawa, standard 4x eka free gaththoth,

**15000.00 package eka 1 year yanakan use karanna oni
** Neththan kit eka return karanna oni

** 1 year end weddi 97500k pay karala oni nan
Standard 4x rental kit eka permanent buy Kara ganna puluwan
** 1 year walin passe package eka downgrade karanna puluwan 9200.00 ekata


Package eka gaththama oyage refaral link eken kawruhari buy karama 15000/= hambenawa
Limit na , ewa oyage monthly bill eka cover Karaganna use karanna puluwan

Store credit or cash kiyala option 2k thiyanawa
Cash eka try kare na thama..



සාමාන්‍ය මිලගනන්.
Mini Kit - LKR 69,000
Standard 4 X - LKR 118,000

Packages.
Residential Lite - LKR 9,200/mo
Residential - LKR 15,000/mo.
 
Last edited:
  • Dislike
Reactions: GeeBeePee

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,920
    1
    15,428
    113
    සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න ලින්ක් එකක් දෙන්න
     
    • Like
    Reactions: Identity

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,258
    17,553
    113
    Colombo
    හැමෝම දන්නවා මේ වෙද්දි Starlink එකෙන් ලංකාවේ offer එකක් යනවා. Hardware Cost එක සම්පූර්ණයෙන්ම free හම්බෙන Rental scheme එකක්.
    මාසෙට ගෙවන්න තියෙන්නේ 15,000 විතරයි.
    හැබැයි ඕනම තෙත පසක පණුවෙක් ඉන්නවා වගේ මේකෙත් කොන්දේසි ටිකක් තියෙනවා. අන්න ඒ ටික ඔබ හමුවේ පැවසීමටයි මා මෙතනට පැමිණියේ.
    •⁠ ⁠මේ Offer එක තියෙන්නේ Standard Kit එකට විතරයි.
    •⁠ ⁠මාසෙට රු. 15,000/- Package එක තමයි Use කරන්න වෙන්නේ.
    •⁠ ⁠Standard Kit එක ලැබිලා දින 7ක් ඇතුලත activate කරන්න ඕනේ.
    •⁠ ⁠Rental එකට Use කරද්දි Service එක pause කරන්න බෑ. ඒ කියන්නේ හැම මාසෙම Bill එක Pay කරන්න ඕන.
    •⁠ ⁠Rental එකට ගන්නවනම් අවම අවුරුද්දක් Use කරන්න ඕන.
    •⁠ ⁠සේවාව නතර කරනවා නම් Kit එක ආපහු Return කරන්න ඕන (Ownership Transfer කරන්න බෑ).
    •⁠ ⁠Kit එක return කරනවනම් return free. Shipping label එකක් email එකෙන් එනවා ඒක අලවලා courier එකට බාරදෙන්න විතරයි තියෙන්නේ. Equipment damage වෙලා තියෙන්න බැ ඒත්.
    •⁠ ⁠Starlink එක තමන්ගේ නමටම Permanently ගන්න ඕන නම් ආයේ ගෙවන්න ඕන 97 500/-ක් විතරයි. වෙන Charges නෑ.
    මෙන්න මේ කොන්දේසි ටික ගැන අනිවාර්‍යෙන්ම ඔයා දැනුවත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Splash_smart

    bhanuka49

    Member
    Jan 28, 2023
    5
    -1
    1
    සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න ලින්ක් එකක් දෙන්න
    Me link eken puluwan, shipping witharai gewanna oni,
    Standard 4x eka free ,
    Refaral link eka use karoth 15000.00 credit hambenawa,
     

    bhanuka49

    Member
    Jan 28, 2023
    5
    -1
    1
    හැමෝම දන්නවා මේ වෙද්දි Starlink එකෙන් ලංකාවේ offer එකක් යනවා. Hardware Cost එක සම්පූර්ණයෙන්ම free හම්බෙන Rental scheme එකක්.
    මාසෙට ගෙවන්න තියෙන්නේ 15,000 විතරයි.
    හැබැයි ඕනම තෙත පසක පණුවෙක් ඉන්නවා වගේ මේකෙත් කොන්දේසි ටිකක් තියෙනවා. අන්න ඒ ටික ඔබ හමුවේ පැවසීමටයි මා මෙතනට පැමිණියේ.
    •⁠ ⁠මේ Offer එක තියෙන්නේ Standard Kit එකට විතරයි.
    •⁠ ⁠මාසෙට රු. 15,000/- Package එක තමයි Use කරන්න වෙන්නේ.
    •⁠ ⁠Standard Kit එක ලැබිලා දින 7ක් ඇතුලත activate කරන්න ඕනේ.
    •⁠ ⁠Rental එකට Use කරද්දි Service එක pause කරන්න බෑ. ඒ කියන්නේ හැම මාසෙම Bill එක Pay කරන්න ඕන.
    •⁠ ⁠Rental එකට ගන්නවනම් අවම අවුරුද්දක් Use කරන්න ඕන.
    •⁠ ⁠සේවාව නතර කරනවා නම් Kit එක ආපහු Return කරන්න ඕන (Ownership Transfer කරන්න බෑ).
    •⁠ ⁠Kit එක return කරනවනම් return free. Shipping label එකක් email එකෙන් එනවා ඒක අලවලා courier එකට බාරදෙන්න විතරයි තියෙන්නේ. Equipment damage වෙලා තියෙන්න බැ ඒත්.
    •⁠ ⁠Starlink එක තමන්ගේ නමටම Permanently ගන්න ඕන නම් ආයේ ගෙවන්න ඕන 97 500/-ක් විතරයි. වෙන Charges නෑ.
    මෙන්න මේ කොන්දේසි ටික ගැන අනිවාර්‍යෙන්ම ඔයා දැනුවත් වෙන්න ඕනේ.
    Thanks bro , updated the post ,