ගුවන් විදුලි සභාපතිගේ පඩිය ලක්ෂ 8යි! වාර්ෂික අලාභය කෝටි 64යි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,901
    8,653
    113


    ඇයි බන් අනුරලා මේ වගේ ගූ ගොඩවල් තව දුරටත් Continue කරන්නේ ? මොකද්ද පදනම ? මෙහෙම පාඩු පිට පාඩු අරගෙන තව කොච්චර කර පින්නාගෙන යන්නද??? එක්කෝ වහලා දාලා කරන්න පුළුවන් ලාභ ලබන්න පුළුවන් ප්‍රයිවට් සෙට් එහෙකට දෙන්න ඕනේ..

    නාකී හුත්තිගේ පුතාලට පඩි ගෙව ගෙව තියාගෙන ඉන්නව.. රටේ අහිංසක මහජනතාවට ඒ බරත් එන්නේ... මේ ගොබ්බ ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ! ශිට් බන්!​
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    ඉතිං ඔය ප්‍රශ්නේ යොමු කරන්න ඕනේ ජනමාධ්‍ය ඇමතිටනේ
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,131
    2,736
    113
    Nugegoda
    දැන් පුද්ගලික ගුවන් විදුලියක් වුනත් දුවන්නෙ අමාරුවෙන් sponsors ල හොයාගෙන. ඉස්සර වගේ නෙමෙයි social media තියෙනව, ප්‍රවෘත්ති විස්තර, ගීත ඕන වෙලාවක ගන්න පුළුවන්. එහෙම තියෙද්දෙ කොහොමද සභාපතිට ලක්ෂ 8ක් ගෙවන්නෙ?
     
    • Like
    Reactions: Darkrange

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,901
    8,653
    113
    දැන් පුද්ගලික ගුවන් විදුලියක් වුනත් දුවන්නෙ අමාරුවෙන් sponsors ල හොයාගෙන. ඉස්සර වගේ නෙමෙයි social media තියෙනව, ප්‍රවෘත්ති විස්තර, ගීත ඕන වෙලාවක ගන්න පුළුවන්. එහෙම තියෙද්දෙ කොහොමද සභාපතිට ලක්ෂ 8ක් ගෙවන්නෙ?
    ඌ කැම්පස් කාලේ ඉඳන් කැරි ජෙප්පෙක් ලූ.. හිත රිදෙයි කියලා පඩි ගෙව ගෙව තියන් ඉන්නවා.. අනුරගේ සාංගික දේපල! අනේ හුකේ!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    SLBC එකේ තියෙන චැනල් හැට හුට හමාර නවත්තලා
    භාෂා 3න් චැනල් 3ක් විතරක් පවත්වාගෙන ගියා නම් හොඳටම ඇති.
    ඒකට මැදිරි 3ක් තිබුණා නම් ඇති.
    දැනට තියෙන පරිශ්‍රය හොටෙල් එකක් කරලා
    WTC වගේ තැනක ඉඩක් හොයා ගත්තා නම් ඇති.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,636
    31,424
    113
    ඇයි තක්කඩි පච අනුරයි මාලිමා ජෙප්පොයි කියපු විදියට ගෙදරින් බත් එක ඔතන් පොදු ප්‍රවාහනේ ඇවිත් ස්වේච්චාවෙන් පඩි නැතුව නෙමෙයිද වැඩ කරන්නේ ? :lol: 🤌
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,478
    1
    4,190
    113
    This is the lot that came to power to do work without a salary in parliament? No official vehicles? But the contrast can be seen all using V8 s and henchmen in govt corporations getting hefty salary and many more while making huge losses
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,595
    5,841
    113
    සභාපති කෙනෙකුට පඩි+වාහන+තෙල් අනන් මමන් ඔක්කොම එනවා නේද?
    ගාන අවුලක් නෑ ලාබ පෙන්නලනම්, නැත්නම් පාඩුව අඩුකරලනම් ඉස්සරහට් ලාබ ගන්න වැඩපිලිවලක් තියනවානම්..
    ලන්කාවේ ප්‍රසිද්ද නිවේදකයනුත් පැකේජ් එක ලක්ශ 10+ කියනවනේ.
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    ගුවන්විදුලියේ අදුනන කෙල්ලෙක් ඉන්නවා..මම කිව්වා ගුවන් විදුලිය අද කාලේ ට අප්ඩේට් වෙන්න ඔන කිව්වාම්්‍..මේකි මාව බ්ලොක් කලා...ඒවගේ ඇති පාලනේත්..
    තාමත් අර පරන තැටි ටික වාදනය කරන් ඉන්නවා..පව්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,123
    1,237
    113
    කවුද බං මේ දවස්වල radio අහන්නේ ? ගුවන් විදුලි සේවාව අද කාලෙට ගැලපෙන විදිහට podcast style එකේ කරන්න ඕන. Podcastersලා කරන්නේ තමන්ගෙ ප්‍රෝග්‍රෑම්ස් YouTube , Spotify සහා ඇපල් podcast වලට upload කරන එක. Live stream එකකුත් අනිවාර්යෙන් දෙන්න වෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    SLBC එකේ තියෙන චැනල් හැට හුට හමාර නවත්තලා
    භාෂා 3න් චැනල් 3ක් විතරක් පවත්වාගෙන ගියා නම් හොඳටම ඇති.
    ඒකට මැදිරි 3ක් තිබුණා නම් ඇති.
    දැනට තියෙන පරිශ්‍රය හොටෙල් එකක් කරලා
    WTC වගේ තැනක ඉඩක් හොයා ගත්තා නම් ඇති.
    WTC එකේ ඕක දැම්මොත් තව පාඩු වෙනවා බන්. ගුවන්විදුලිය අවශ්‍යයි, ආපදා වෙලාවක නිවුස් එහෙම යවන්න.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,123
    1,237
    113
    SLBC එකේ තියෙන චැනල් හැට හුට හමාර නවත්තලා
    භාෂා 3න් චැනල් 3ක් විතරක් පවත්වාගෙන ගියා නම් හොඳටම ඇති.
    ඒකට මැදිරි 3ක් තිබුණා නම් ඇති.
    දැනට තියෙන පරිශ්‍රය හොටෙල් එකක් කරලා
    WTC වගේ තැනක ඉඩක් හොයා ගත්තා නම් ඇති.
    ඔව් මැදිරි කිහිපයක් තමන්ට තියාගෙන ඉතුරු ටික youtubersලාට rent කරානම් හොඳ ගානක් හොයාගන්න පුළුවන්
     
    • Wow
    Reactions: nalin0001