මචං උබලා දන්නවාද නැද්ද දන්නෙ නෑ, ලංකාවෙ ධීවරයෝ උබලව දැන් අවුරුදු ගණන් රවට්ටනව කියල.
මේක නීති විරෝධී වැඩක්. හිරේ යවන්නත් පුලුවන්.
ඒත් ලංකාවෙ රජය සහ වගකිවයුතු ආයතන ඇස් පියන් ඉන්නව.
ලංකාවෙ විකුණන බොහෝ මත්ස්‍ය වෙලධුන් ධීවරයන් අල්ලන්නේ "සූඩයා" කියන මාලුව.
විකුණන්නේ "සාලයා" කියල.
මේ වගේ තව මාලු වර්ග තියෙනව ලංකාවම මහ පරිමානෙන් රවට්ටන.
තව උදාහරණයක් තමයි, "සැමන්" කියලා ටින් කරල විකුණන්නේ "බල" මාලු.
(ටින් එකේ ගහන්නේ සැමන් කියල ඒත් ඇතුලෙ තියෙන්නේ බල මාලු)
සැමන් මාලු හොයාගෙන කාල බලපන්, ඇත්තම ඒව ඔයිට වඩා 50 ගුනේකින් රසයි.
සාලයොත් එහෙමයි.
මේක මහපරිමානෙන් වෙන වන්චාවක්.
රජයේ වගකිවයුතු ආයතන මෙච්චර පොන්නයිධ?
ලපයට නගින්නේ නැධ්ධ?
රට වටේම මූධ, මෙච්චර සවුත්තු විධිහට මිනිස්සු අන්දලා දෙන්න තරම් මාලු හිගත් නෑ ලංකාව වටේ ඕනෙ තරම් මාලු.
කිලෝ එක රු: 20 ට දෙන්න පුළුවන් රජය මැදිහත් වෙලා මහ පරිමානෙන් ඇල්ලුවොත්
ලොකුවට එහෙම පරිසරය අවුල් යන්නෙත් නෑ ඇල්ලුව කියල, මූධ ලොකුයි, මාලු ගොඩයි,
මාලු ගිගයි කියන්නේ පච.
ඔව් ඉතින් පොඩි බෝට්ටු වලින් ගියාම මාලු අහුවෙන්නේ අඩුවෙන්,
රජය මැදිහත් වෙලා මහ පරිමානෙන් මාලු අල්ලන්නම ඕනෙ,
පුංචි බෝට්ටු ධීවරයෝ බේරගන්න කියලා, උන් අල්ලන් එන චුට්ට අස්ප ගණන් වලට විකුණන්න ඉඩ දීලා
මුළු ලංකාවටම ජරාව කන්න දෙන එක නම් නීති විරෝධී මහ අපරාධයක්
තව උබලා දන්න මේ වගේ හොරාට නම වෙනස් කරල විකුනන මාලු වර්ග කියන් පලයන්.

Last edited:

wife issara api badapu kale malu kanna kamathi na. eya kiyanne sili gada seen ekak. balapuwama unge amma malu uyanna danne naha. ehe gedarath mas thamai wadiyen uyanne.