සැමන් කියල tin එකේ ගහන්නේ නෑ බන් . සැමන් කියන්නේ කන මිනිස්සු .
හොදට බලපං tin එක .
ටින් කල මාළු , ජැක් මැකරල් වගේ ඒවා තමයි tin එකේ ගහන්නේ .
ගන්න උන් තමයි සැමන් සැමන් කියලා ගන්නේ![]()
ඒක හරි. මැකරල් කියල ගැහුවත් ඇතුලෙ මැකරල් නෙවෙයි තියෙන්නෙ.
සැමන් කියල කට වචනෙට කියවෙන්න හේතුවක් ඇතිනෙ. මෙහේ නං ටින් කරපු සැමනුත් තියෙනවා ඔය වගේම ටින් එකේ. සමහර විට ඉස්සර ලංකාවට ගේන්නත් ඇති, ඒකෙන්ද දන්නෙ නෑ නම ආවෙ.
ඉතින් හදමු අපි අලුත් රටක්, ආසියාවෙ ඈශ්චර්ය, සවුබාගේ දැක්ම පාට් 2ක්ම එහෙම පෙන්නලා දීල ඇරියනේ. ඉතින් සැමන් නම මතක් කරන් ලින්නො කන්න තමා තියෙන්නෙ.
