මට පරණ සීන් එකක් මතක් උනා
ගුවන් විදුලි සංස්ථාවේ transmitters වගයක් swap කරන්න ගියා උන්ගේ station එකකට හපුතලේ
පරණ transmitters වලට අලුත් වගයක් දානවා ඉතාලියෙන් ගෙන්වපු
අපිට කිව්වා SLBC එකෙන් උන්ගේ team එකක් එනවා උන්ට italy යවලා training එකක් දීලා තියෙන්නේ කියලා transmitters commission කරන්න
අපිත් මුලින්ම උන්ගේ චැනල් එකක් down කලා අලුත් transmitters දාල on air දාගන්න අරුන්ට program කරගන්න බැහැ training දුන්නට
කොහොම හරි වෙලාවට italy enginners ලාදෙන්නෙක් ඒ වෙලාවේ ලංකාවේ airport එකේ බැහැලා
උන් හපුතලේට එනකන් ඉදලා තමයි චැනල් එක on air දැම්මේ
ඊට පස්සේ අනිත් චැනල්ස් වල transmitters ඔක්කොම අපිමයි up කලේ
slbc එකේ නාකි බුරුවො සෙට් එක නිකම් බලන් හිටියා
ඇත්තටම මුන්ට පඩි ගෙවන එක අපරාධයක්