උබලා ඔක්කෝටම මත් ගතියක්. මහන්සි ගතියක් එන්න නියමිතයි 🔴

chint

Well-known member
  • Oct 3, 2007
    16,326
    514
    113
    cgtech.lk
    1795178239064.png


    Air Quality issue
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,415
    2,014
    113
    මුළු ලංකාවටම

    මත් ගතියක්
    මහන්සි ගතියක්
    ඔලුව කැක්කුම (සමහර අයට)
    වමනය වැනි දැනිමක්
    ඇග පණ නැති වගේ දැනීමක්
    යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්

    ඒමට නියමිතයි (ලු)

    (දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
    ඔව් බන් හෙන අමාරුයි.... එපා වෙනවා.....
     
    • Wow
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,199
    32,883
    113
    මුළු ලංකාවටම

    මත් ගතියක්
    මහන්සි ගතියක්
    ඔලුව කැක්කුම (සමහර අයට)
    වමනය වැනි දැනිමක්
    ඇග පණ නැති වගේ දැනීමක්
    යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්

    ඒමට නියමිතයි (ලු)

    (දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
    Air pollution high
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    725
    776
    93
    වායු දූශන නේද? මං දැක්ක newsවල කියනව වායු ගෝල කැලබිලි නිසා ඉන්දියාවෙ දූශිත වාතය ලංකාවට එනව කියල. යාපනේට ගොඩක් වැඩිලු
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,225
    6,507
    113
    kandy
    Math ekka office eke 5 kata same symptoms machan

    Kakul ridenawa
    Nida ganna giyath angata amarui
    Calves ridenawa
    Dennekta wage oluwe kakkuma

    Ane mnda