ඔව් බන් හෙන අමාරුයි.... එපා වෙනවා.....මුළු ලංකාවටම
මත් ගතියක්
මහන්සි ගතියක්
ඔලුව කැක්කුම (සමහර අයට)
වමනය වැනි දැනිමක්
ඇග පණ නැති වගේ දැනීමක්
යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්
ඒමට නියමිතයි (ලු)
(දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
Air pollution highමුළු ලංකාවටම
මත් ගතියක්
මහන්සි ගතියක්
ඔලුව කැක්කුම (සමහර අයට)
වමනය වැනි දැනිමක්
ඇග පණ නැති වගේ දැනීමක්
යුද්ධයක් ආවොත් මුකුත් කර කියාගන්න බැරි වීමක්
ඒමට නියමිතයි (ලු)
(දැනටමත් පටන් අරන්ධ නම් දන්නේ නෑ)
amuthuwen enna deyak ne kohomath ehemane
මම හවස බ්ලැක් ඕපල් කාලක ගහපු නිසාමත් ගතියක් දැනෙනවා
ගෙදර ගෑස් ලීක් එකක් තියෙනවද බලපං ගොබ්බ පැටියා.