අපේ උන් බන් ආයෝජන කරන උන්, ආයෝජකයන් ඉන්න රටවල් තරහ කරගෙන උන් හතුරෝ වගේ නේ හිටියේ. ජනසතු කිරීම කියන පල් බූරු වැඩේ නිසා තමයි කෙලවෙලා ගියේ.
කොහොම වුනත් මන් කැමතියි මේ රටේ නම සිලෝන් කරනවා නම්. සිලෝන් සයිලාන් සිංහලුන්ගේ රට කියන එකෙන් ආ නම.
------ Post added on Nov 22, 2026 at 10:43 AM