මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වීමෙන් ජනතාවට නොමිලේ ලබා දී තිබු සේවා රැසක් අකර්මන්ය වී තිබේ.