Laughs එකට බනින ඈයන් වෙනුවෙන්.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,704
    12,294
    113
    ලංකාවෙ බිස්නස් කෙරුවාව හරිම complicated ආණ්ඩුව හුගක් පැති වලින් ඇස් බදල අත් බැදල පීනපල්ල කියන එක හැම industry එකේම වගේ අඩු වැඩි වශයෙන් තියනව. සමහරවිට මේව අපි හිතනවට වඩා ලොකු තැනක තියන political දෙයක් කියල කෙනෙකුට හිතන්න පුලුවන්. නමුත් එහෙම නම් රටක් විදිහට අපි අපේ රටටම කරගන්නෙ විශාල පාඩුවක්.

    ලාෆ් එකට කරල තියෙන්නෙ පුම්ක මහල බඩ යන්න බේත් දුන්න වැඩක් තියල මම තැන් කීපයකම කියල තියනව. මෙන්න ඒක දක්ශ ව්‍යාපාරිකයෙක් සහ ලාෆ්ස් එකේ vice chairman මිතිල වෑගපිටියගෙම හඩින්

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,704
    12,294
    113

    Laughs නෙවෙයි LAUGFS 🤌​

    සුරි

    Is this a Wagapitiya's nepotistic appointment?
    ලංකාවෙ හැම බිස්නස් එකක් ම වගෙව් ඔහොම තමයි. ලංකාවෙ විතරක් නෙමේ ඉන්දියාවෙත්. මේකෙ ඉන්න කැම්‍රියො එක්ක විශ්වාස කරල බිස්නස් කරන්න අමාරුයි. ඒ නිසා හුගක් අය ෆැමිලි එක තමයි විශ්වාස කරන්නෙ
    ------ Post added on Nov 22, 2026 at 11:44 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,783
    22,463
    113
    Gotland
    සුරි


    ලංකාවෙ හැම බිස්නස් එකක් ම වගෙව් ඔහොම තමයි. ලංකාවෙ විතරක් නෙමේ ඉන්දියාවෙත්. මේකෙ ඉන්න කැම්‍රියො එක්ක විශ්වාස කරල බිස්නස් කරන්න අමාරුයි. ඒ නිසා හුගක් අය ෆැමිලි එක තමයි විශ්වාස කරන්නෙ
    ------ Post added on Nov 22, 2026 at 11:44 AM

    Is this thread sponsored by wegepitiye or dammike?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,585
    9,128
    113
    ඈයන්
    images
    _113186238_img_0629copy2.jpg
    _113186242_panghead.jpg


    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,985
    1
    21,720
    113
    35
    Spain
    ව්‍යාපාරිකයෝ කියන්නේ වගකීමක් රිස්ක් එකක් අරගෙන තව පිරිසකට රැකියා උපදවල රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන වැදගත් පිරිසක් කියන එක වෙනුවට ව්‍යාපාරිකයෝ කියන්නේ හොරු, තක්කඩි, ගසාකන්නෝ, මිඩ්ල් මෑන් කියල අවතක්සේරු කරන එකේ විපාකය.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,704
    12,294
    113
    Is this thread sponsored by wegepitiye or dammike?
    නෑ. මොකක් ද ඔයා කියන්න හදන්නෙ?

    lapaya kela wenawa 2028
    balapanko
    wait and see ekak thiyenne dan
    2029 බජට් එකෙන් සැපක් දීල චන්දෙ ගන්නව. ඕකයි වෙන්නෙ 😕
    ------ Post added on Nov 22, 2026 at 1:41 PM

    ව්‍යාපාරිකයෝ කියන්නේ වගකීමක් රිස්ක් එකක් අරගෙන තව පිරිසකට රැකියා උපදවල රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන වැදගත් පිරිසක් කියන එක වෙනුවට ව්‍යාපාරිකයෝ කියන්නේ හොරු, තක්කඩි, ගසාකන්නෝ, මිඩ්ල් මෑන් කියල අවතක්සේරු කරන එකේ විපාකය.
    රියල් 76 වසරක සාපය
    ------ Post added on Nov 22, 2026 at 1:41 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,110
    6,348
    113
    මාලිමාවෙ ඉන්නෙ පොඩි මිනිස්සු කියන්නෙ පරමසත්යක්...

    මේ මාලිමා ඉස්තරම් කකුසි වල කරන මලපහ රන්වන් පාටයිලු සුවද හමනවලු..
    එහෙමයි රටවල් හදන්න ඕන.. සන්වර්ධනේ කරන එක කරන්න ඕන ඇඩෙන්නම

     
    Last edited: