ලංකාවට වෙච්ච දේ ගැන සාකච්චාවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,206
    3,703
    113
    Pls wear a MASK
    5k4Yg2p.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    අපේ උන් බන් ආයෝජන කරන උන්, ආයෝජකයන් ඉන්න රටවල් තරහ කරගෙන උන් හතුරෝ වගේ නේ හිටියේ. ජනසතු කිරීම කියන පල් බූරු වැඩේ නිසා තමයි කෙලවෙලා ගියේ.

    කොහොම වුනත් මන් කැමතියි මේ රටේ නම සිලෝන් කරනවා නම්. සිලෝන් සයිලාන් සිංහලුන්ගේ රට කියන එකෙන් ආ නම.
    ------ Post added on Nov 22, 2026 at 10:43 AM
     
    • Like
    Reactions: nalin0001

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113
    හපෝ ඔය නන්දන වීරරත්න කියන එපා පුදුම කුල වාදියෙක්. ඕක තමයි මේ ඔය එක එක කුල ගැන කිය කියා මිනිස්සුන්ගේ මොලේ කන්නේ හිමිට.
     
    • Like
    Reactions: waca

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,123
    1,236
    113
    බලන්න දෙයක් නෑ. වෙන වැඩක් කරන ගමන් අහගෙන හිටියත් ඇති
    ඔව් brave browser එක දාගෙන podcast එකක් විදිහට අහන්න ඕන
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,635
    31,424
    113
    නූගත් වැඩ බැරි පච කයිවාරු හොර තක්කඩි පිස්සෝ ටිකක් රජ උනා :lol: 🤌