ලක්ෂ 12 ට vitz තියෙද්දී අහවල් මගුලට ද volkswagon ගන්නේ ?? පොඩි මිනිස්සුන්ට පුළුවන් ඔය වගේ හුජ්ජ වැඩ තමාතැරි මෝඩ සිලි බයියන්ට ඉංග්රීසියෙන් කයිය දෙන්න පටන්ගන්න කාලෙ වොක්ස්වැගන්
බිල්ඩිම අටවන්න පටන්ගන්නකොට ඒක වෙස්ටන් ඔටෝමොබයිල්
බිල්ඩිම හදල ඉවරවෙනකොට ඒක සෙනොක් ලගෙ.
අන්තිමට බයියො බලන් හිටියා කාර් එක වත් වොක්ස්වැගන් වෙයි කියලා. බලද්දි ඒක චයිනීස් ලඩියක්
ඔන්න කයිවාරු පින්නප්පුගෙයි අවුරුදු 50ක කෙරුවාවයි, උගෙ පස්සෙන් යන හිඟන, හීනමාන බයි ටොයියන්ගෙ උරුමෙයි.![]()
ලක්ෂ 12 ට vitz තියෙද්දී අහවල් මගුලට ද volkswagon ගන්නේ ?? පොඩි මිනිස්සුන්ට පුළුවන් ඔය වගේ හුජ්ජ වැඩ තමා![]()
ජෙප්පෝ නම් පච, පච නම් ජෙප්පෝ
කැරිම ඩොබියෙක් උබ නම්owa tamai podi minissunta terenne, highway haduwa kiyala bike eka tiyena ekata terene na![]()

රටට ආදර්ශයක් දෙන්න නේ බන් එහෙම කරේ. මීට ඉස්සර කොටුව බස් halt එකේ toilet එක තිබ්බේ බල්ලෙකුට වත් යන්න බැරි තත්වයක්නේ බන්. ඉස්සර මුළු බස් halt එකම toilet ගඳයි. අඩුම තරමේ මිනිහෙකුට වත් යන්න පුළුවන් තත්වයක දැන් තියෙනවාසද්ද දාල ටොයිලට් විවෘත කළා නෙ බන්.
![]()
සද්ද නැහැ වැඩ විතරයි
එහෙනම් පොන්ස් හයිවේ වල බයික් යන්න ඉඩ දුන්නා නම් හරිනේ.owa tamai podi minissunta terenne, highway haduwa kiyala bike eka tiyena ekata terene na![]()