NPP මාලිමා තවත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,914
    9,211
    113
    රූකඩ රාජ්ජේ
    තැරි මෝඩ සිලි බයියන්ට ඉංග්‍රීසියෙන් කයිය දෙන්න පටන්ගන්න කාලෙ වොක්ස්වැගන්

    බිල්ඩිම අටවන්න පටන්ගන්නකොට ඒක වෙස්ටන් ඔටෝමොබයිල්

    බිල්ඩිම හදල ඉවරවෙනකොට ඒක සෙනොක් ලගෙ.

    අන්තිමට බයියො බලන් හිටියා කාර් එක වත් වොක්ස්වැගන් වෙයි කියලා. බලද්දි ඒක චයිනීස් ලඩියක් 🙏🏼😹

    ඔන්න කයිවාරු පින්නප්පුගෙයි අවුරුදු 50ක කෙරුවාවයි, උගෙ පස්සෙන් යන හිඟන, හීනමාන බයි ටොයියන්ගෙ උරුමෙයි. 😹
    ලක්ෂ 12 ට vitz තියෙද්දී අහවල් මගුලට ද volkswagon ගන්නේ ?? පොඩි මිනිස්සුන්ට පුළුවන් ඔය වගේ හුජ්ජ වැඩ තමා 🤌🤌
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,148
    1,587
    113
    ජෙප්පෝ නම් පච, පච නම් ජෙප්පෝ :lol:

    මූ නම් දෙනවා දීමක් අනුරගේ රෙද්ද ඔලුවෙන් ගැලවෙන්න :ROFLMAO:
    මේ වගේ 5 ක් විපක්ෂේ හිටියා නම් අනුර ධූර කාලය පුරාවට ඇද අස්සේ :ROFLMAO:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,485
    12,783
    113
    Piliyandala
    Prasad පොයින්ට් එකට කතා කරනව.


    හැබැයි ඔය කතාවට නම් දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,898
    1
    21,495
    113
    35
    Spain




    සද්ද නැහැ වැඩ විතරයි

    සද්ද දාල ටොයිලට් විවෘත කළා නෙ බන්.

    Will Smith Mib GIF
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    131
    131
    43
    Galle
    අමාරුවෙන් ඉතුරු කරගත්ත රුපියල් දාහක් තියාගෙන ඉන්න මිනිහෙක්ගෙන් තට්ටු දෙකේ ගෙයක් ගහන්නෙ නැත්තෙ ඇයි කියල අහනව වගේ.. :lol: :lol:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,142
    1,282
    113
    සද්ද දාල ටොයිලට් විවෘත කළා නෙ බන්.

    Will Smith Mib GIF
    රටට ආදර්ශයක් දෙන්න නේ බන් එහෙම කරේ. මීට ඉස්සර කොටුව බස් halt එකේ toilet එක තිබ්බේ බල්ලෙකුට වත් යන්න බැරි තත්වයක්නේ බන්. ඉස්සර මුළු බස් halt එකම toilet ගඳයි. අඩුම තරමේ මිනිහෙකුට වත් යන්න පුළුවන් තත්වයක දැන් තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya