ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොක්ම ඇතුලට වරෙල්ලා -- මේ අවුරුද්ද උඹලට කොහොමද?😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,333
    79,858
    113
    නොවැම්බර් ඉවර වෙන්නත් ලඟයි, ඉතින් අවුරුද්දේ මුල ප්ලෑන් කරපු විදියට මේ අවුරුද්ද ගෙවුනද? ටාර්ගට් වලට ගියාද? මොනාද ඉගෙන ගත්තෙ? ලබන අවුරුද්දේ මොනාද වෙනස් විදියට කරන්න හිතන් ඉන්නෙ?

    කැමැති උන් විස්තර කියන් පලයල්ලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,468
    1
    127,215
    113
    දෙහිවල
    බර කිලො 10ක් වගෙ අඩු කරගත්ත
    Athlete Bodybuilding GIF by Gymshark
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,485
    1,710
    113
    Oceania
    නොවැම්බර් ඉවර වෙන්නත් ලඟයි, ඉතින් අවුරුද්දේ මුල ප්ලෑන් කරපු විදියට මේ අවුරුද්ද ගෙවුනද? ටාර්ගට් වලට ගියාද? මොනාද ඉගෙන ගත්තෙ? ලබන අවුරුද්දේ මොනාද වෙනස් විදියට කරන්න හිතන් ඉන්නෙ?

    කැමැති උන් විස්තර කියන් පලයල්ලා.
    Negatives.
    කරංආපු ජිම් ප්ලෑන් එක කෙලවුනා.
    මගේ ආසම කාර් එක දුන්නා. දැ තැරි ප්‍රියස් එකක් පදිනවා. ස්‍ටොක්ස් ඩවුන් පහුගිය මාස දෙකේ. 7%.

    Positives (mostly)
    තව ගේකට ඩිපොසිට් කලා.
    ප්‍රොමෝශන් එකක් ලැබුනා( තව ජොබක් හොයනවා ඒත්)
    වැඩි වැඩ නැතුව සවයිව් වුන එකම ඇති
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,352
    17,519
    113
    පාරේ අමුඩ ගහන් ගිහින් ජෙප්පොන්ට බලේ අරන් දුන්න උන්ට දැන් සැප ඇති.,.:D




    k0jzFBP_d.jpeg