MotoGP බලන්නේ කව්ද? Marc Márquez wins seventh MotoGP title to equal Valentino Rossi 👑🏍️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    kerima apalayak tiyenne muta. iye accident eken aith athata kela wela wage. 😬😬


    557867972_1235527118608471_4771339298228191441_n.jpg

     
    • Love
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,347
    79,912
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද සමහර ක්‍රීඩා ඒක ජනප්‍රිය කරපු ක්‍රීඩකයෝ ටික අයින් උනාට පස්සෙ ආයි peak වෙන්න නෑ කියලා. උදා: motogp ඕක ප්‍රසිද්ධ කලේ වැලැන්ටීනො රොසී, ඩයල් එක අයින් උනාට පස්සෙ ඒ ගානට intrest එකක් තියෙනවද? UFC වල කොනර් මැක්ග්‍රෙගර්,රොන්ඩ රවුසි අයින් උනාට පස්සෙ ඒ ලෙවල් එකට ආයි peak උනේ නෑ, F1 වල මයිකල් ශූමාර්කර් අයින් උනාට පස්සෙත් එහෙමයි.

    මොකද හිතෙන්නෙ?