ජෙවීපී රොඩි

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,167
    1,299
    113
    කියන්න දෙයක් නැති නිසා දැන් පොහොට්ටුවේ එවුන් තේරුමක් නැති trash වීඩියෝ දාන තරමට වැටිලා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,169
    6,854
    113
    කියන්න දෙයක් නැති නිසා දැන් පොහොට්ටුවේ එවුන් තේරුමක් නැති trash වීඩියෝ දාන තරමට වැටිලා
    ඔව් උබ හරි
    10% උද්ධමනය
    රටේ 63%ක් දුප්පත්
    කියන්න දෙයක් නෑ තමය රොඩී පැටිය
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,167
    1,299
    113
    ඔව් උබ හරි
    10% උද්ධමනය
    රටේ 63%ක් දුප්පත්
    කියන්න දෙයක් නෑ තමය රොඩී පැටිය
    උඹ ඔය කියන poverty rate 63% poverty rate එක මුළු රටේම poverty rate කියලා ඔප්පු කරන්න පුළුවන්ද ?