🤣 කොටාට නාට්‍ය වලිනුත් හින්ට් ගහනවා දැන් බල්ලා මාක් එකට දාල

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,873
    8,693
    113
    කොටාත් ඉවරයි උන්ගේ පක්ෂයත් ඉවරයි. පූට්ටු ගහගෙන ආපු නිසා ඊළඟ ඡන්දයේ ඕක කෑලි කෑලි යනවා.


    තබුත්තේගම යෝදයා කියලා නාට්‍ය වලිනුත් කින්ඩිය දානවා කියන්නෙ බල්ලෙක් ගානට දාල කියලානේ බන්.
     

    Similar threads