මරු වැඩක් වුනා .. ක්රෙඩිට් කාඩ් අයිති එවුන් වරෙල්ලා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,601
    6,425
    113
    danata installment offers wadiyenma thiyenne Peoples bank credit card ekata man dekala tiyena widihata
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,619
    36,900
    113
    කෑගල්ල
    ඔහොම කියලා බිලට add කරලා එවුවට පස්සේ මොකද උබ නොගෙවා ඉන්නද. :lol: :lol: දැන් ඒ මදිවට digital fee කියලා තව 1000ක් කපනවා NTB එවුන්
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,132
    1,421
    113
    ඔහොම කියලා බිලට add කරලා එවුවට පස්සේ මොකද උබ නොගෙවා ඉන්නද. :lol: :lol: දැන් ඒ මදිවට digital fee කියලා තව 1000ක් කපනවා NTB එවුන්
    ow bun mageth kapala thubuna. card 1k cancel kara. ado e athin HSBC supiri. mun maha higana bank 1k. magen call karala ahanawa sir Amarican express card 1k thiyenawa eka dennam kiyala. ekath fee 1k 6000k da koheda. amathuwa parayata hik gawennama :frown:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,477
    113
    ඔව් මම නම් ගානට පියවවනවා නැත්නම් සුපිරි පොලියක් සෙට් වෙනවා...හොදට ගෙවනවා නම් උන් කෝල් කර කර වැඩි කරන්නත් අහනවා..හිකස්
    උඹට යන්තන් ගෙවාගන්න අමාරු වෙලා පොඩ්ඩක් පොළී ගෙවන්න වෙන ලෙවල් එකට යනකන් උන් වැඩි කරනව. ඒක තමා sweet spot එක. වෙලාවට ගෙවන උන්ගෙන් උන්ට ප්‍රයෝජනයක් නෑ. ගෙවන් නැතුව default කරගන්න උන්ගෙනුත් උන්ට වැඩක් නෑ. බඩු අරන් පොළී වෙන්න දිදී හැබැයි නොකා නොබී හරි පොළිය කොහොම හරි ගෙවන හොඳ ළමයි තමයි උන්ට වටින්නෙ.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,599
    1,014
    113
    ow bun mageth kapala thubuna. card 1k cancel kara. ado e athin HSBC supiri. mun maha higana bank 1k. magen call karala ahanawa sir Amarican express card 1k thiyenawa eka dennam kiyala. ekath fee 1k 6000k da koheda. amathuwa parayata hik gawennama :frown:
    Amex fees wadi neda. Gold ekath 6000 ne annual fee?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,488
    113
    උඹට යන්තන් ගෙවාගන්න අමාරු වෙලා පොඩ්ඩක් පොළී ගෙවන්න වෙන ලෙවල් එකට යනකන් උන් වැඩි කරනව. ඒක තමා sweet spot එක. වෙලාවට ගෙවන උන්ගෙන් උන්ට ප්‍රයෝජනයක් නෑ. ගෙවන් නැතුව default කරගන්න උන්ගෙනුත් උන්ට වැඩක් නෑ. බඩු අරන් පොළී වෙන්න දිදී හැබැයි නොකා නොබී හරි පොළිය කොහොම හරි ගෙවන හොඳ ළමයි තමයි උන්ට වටින්නෙ.
    sira mage card ekat man cancel karanna hithan iddi
    masayak kalin gedettath ewwa ,courier karala
    araka expire wunama meka active kraganna kiwwa.

    DFCC
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,605
    2
    55,734
    113
    අද මම ක්රෙඩිට් කාඩ් එක කැන්සල් කරන්න යනවා. කැමැති නම් මට ලයිෆ් ටයිම් වේව් ඕෆ් එකක් දෙන්න කිව්වා..මෙයාලා කිව්වා එහෙම බැහැ ..ඕනනම් අවුරුද්දක් දෙන්නම් කිව්වා...හික්ස්....

    උගත් පාඩම - හද අල්ලපන් .... කවදාහරි උඹලා තරු අතරට යාවි

    Next year ayeth okama karanna 8-)
     
    • Haha
    Reactions: Shamal3001