අඩෝ ස්ටා ලින්ක් 5000ට ගන්න පුළුවන් 😭 මන් ෆුල් amount ගෙවලා ලංකාවට එද්දිම ගත්තා අපිට මුකුත් වාසියක් නෑ අලුතෙන් ගන්න උන් ගනින් දැන්ම

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,430
    8,996
    113
    අඩේ කාටත් දෙනවා
    මෙහෙටත් දෙනවා
    තොගෙ රෙෆරල් එක නිසාද දන්නෑ හැබැයි
    දැනට තියන එකට වඩා පොඩ්ඩක් ලාබයි වගේ පැකේජ් එකත්
    ZSmm7Uo.png
     
    • Love
    Reactions: thaweesha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,301
    104,525
    113
    https://starlink.com/

    මේ ඩිරෙක්ට් ලින්ක් එකෙන් යන්න.... මූ මේ රෙෆ් හිගන්නෙක
    Ref වලින් ගත්තා කියල ආයේ උඹේ ඇගෙන් ඇටයක් යන් නෑනේ. උබටත් 15,000ක් එනවා නෙ.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,270
    1,772
    113
    ශ්‍රී ලංකාව
    අඩේ කාටත් දෙනවා
    මෙහෙටත් දෙනවා
    තොගෙ රෙෆරල් එක නිසාද දන්නෑ හැබැයි
    දැනට තියන එකට වඩා පොඩ්ඩක් ලාබයි වගේ පැකේජ් එකත්
    ZSmm7Uo.png
    රොඩී ජෙපි උඹට මොන Stralink ද? Data කාඩ් දාගෙන රට හදාපන්. 🙏