Toyota CHR මේක හොදයිද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,603
    2,196
    113
    🤍
    මේකේ පිටිපස්සේ ඉඩ අරව මේවා පකවල් වැඩක් නෑ

    මම යන්නේ ඩරියිවින් සීට් එකේනේ


    20160928_01_ogp.jpg


    image

    images
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,603
    2,196
    113
    🤍
    #Adukule #Wahana
    කුහක කම, මෙන්ම කුහකයා යන්නද කිසියම් පුද්ගලයෙක් හෝ පැවතුම් රටාවක් සමාජයේ අප්‍රසාදයට, අවඥාවට ලක්කොට කතා කිරීම සදහා භාවිතා වන වචන දෙකක් වෙයි. ඇත්ත වශයෙන්ම කුහකකම් කරනවා යන්නේ අදහස කුමක්ද? කුහකයාගේ හැටි ස්වභාවය කෙබදුද? විමසා බැලීම වැදගත් වෙයි.
    මට පෙනෙන හැටියටනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ වචන භාවිතා වන්නේ පැහැදිළි නිශ්චිත තේරුමක් නැති ආකාරයකටයි. ඇතැම් තැනෙක, කෙනෙකුට හිතවත් කමක් නොදක්වන කෙනෙකුගේ දියුණුව නොරුස්නා කෙනෙකු “කුහකයෙකු” ලෙස හදුන්වන අතර ඔහු විසින් එබදු අවස්ථා වලදී ඇති කරන බාධක හා බාධා ඇති වන සේ කියන කතා, කුහකකම් ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු. එහෙත් බුදු දහම තුළ භික්ෂු භික්ෂුනීන්ගේ දුශ්ශීල බවට හේතු වන පැවතුම් අතර කුහකකම විශේෂිත අර්තයකින් හදුන්වා ඇත. භික්ෂූ ශීලය ආකාර හතරකින් දැක්වේ.