එතකොට යුද්දෙ අලුත් පැත්තකට යනවනෙ? යුද්දෙ තවත් පැතිරෙනවනෙ?
උබල මොකද හිතන්නෙ?
Zelensky says Ukraine sank Russian warship off Libya
උබල මොකද හිතන්නෙ?
Zelensky says Ukraine sank Russian warship off Libya
පොන්න පුටින් කනවා කෑමක් ලොවෙත්
yudde nisa dukwidina russian un gana nm kohewath kiyawenne na. habai yudde nisa ukraine awun nm sahenna duk widinawa. putinta nm mokuth wena patak na. trump karayatath dan therila thiyenne zelensky kiyanne pissek kiyala. europe ratawalin dena ayuda tika naththan ukrene melahakata iwarai.පොන්න පුටින් කනවා කෑමක් ලොවෙත්
ඌ කාල නිකං ඉන්නෙ නෑ සෙලෙස්කියටත් කවෝනව, යුක්රේනෙ මිනිස්සු දුක් විදිනව![]()
රුසියාව කියන්න බලන්න ලෝකෙන්ම දෙවැනි බලපතක් රඟන්නේ මේ යුදමය වශයෙන්yudde nisa dukwidina russian un gana nm kohewath kiyawenne na. habai yudde nisa ukraine awun nm sahenna duk widinawa. putinta nm mokuth wena patak na. trump karayatath dan therila thiyenne zelensky kiyanne pissek kiyala. europe ratawalin dena ayuda tika naththan ukrene melahakata iwarai.
රුසියාව කියන්න බලන්න ලෝකෙන්ම දෙවැනි බලපතක් රඟන්නේ මේ යුදමය වශයෙන්
බලපන් රුසියාවට දැන් සම්පූර්ණයෙන්ම මැද පෙරදිගක් නැතිවුණා. සිරියාව එහෙම්මම ගියා ුක්රීන්ට ගහන්න ගිහිල්ලා උං ගුටි කනවා
උබ කියන දේ තේරෙන්නෙ නෑ
මෙන්න මූ ගහල උදව් ඉල්ලනව
Zelensky Warns of New Russian Strikes, Urges US to Supply More Patriot Missiles
මම කිව්වේ ඇමෙරිකාව ළග රටක් නම් මෙහෙම කරන්න ඇමරිකාව ඉඩ තියන්නේ නැහැ.
කියුබාව මිසයිල් දාන්න ගිහින් වෙච්ච වැඩේ බලපන්.
රුසියාව තරමේ හැටියට. ගැහුවා වුණත්. මෙහෙම නම් එරිකාව කන්නේ නැහැ.
ඉරාන වුණත් අරුන් නායකයන්ට ගහගෙන ගහගෙන ගියේ .. රුසියාවට එක තාම බැරි වුණා.
අනෙක් දේ ඊශ්රායල් වලට ඉරන් ගහන්නෙ නැහැ බයට. අන්න රටවල්.
එතකොට යුද්දෙ අලුත් පැත්තකට යනවනෙ? යුද්දෙ තවත් පැතිරෙනවනෙ?
උබල මොකද හිතන්නෙ?
Zelensky says Ukraine sank Russian warship off Libya
සති දෙකෙන් ඉවරයි කියපු යුද්දෙ.
Ukraine, Iran යුද්ධ දෙකෙන්ම ලෝකෙට පෙනුනෙ ලොකුයි කියන අයියලත් කියන තරන්ම ලොකු නෑ කියල.