STARLINk එකට කනෙක්ශන් එක

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,668
    2,169
    113
    colombo
    හරියට සෙට්වෙන්න , අහල පහල බිල්ඩින් සම්තලා කරලා , ගස්වැල් ටික පත බාවන්න වෙයිද ?
    Obstruction කියල එනව... කනෙක්ශන් එකට ඉන්ටනෙට් එන්නෙ නෑ..

    උඩම තට්ටුවෙ වහලෙට හයි කරන්න වෙයිද ? එහෙම උනොත් පහළම තට්ටුවට WIFI සිග්නල් වදියිද ?

    Wall Mount එක ගත්තෙ නෑ මේකෙ සිග්නල් සෙට් වෙන ලොකේශන් හරියට දන්නෙනැති නිසා... මේකට එන Rooftop Mount එක ගන්න වෙනවා උඩම වහලෙට හයි කරන්න නම්..
     
    • Like
    Reactions: Cenon

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,479
    113
    36
    හරියට සෙට්වෙන්න , අහල පහල බිල්ඩින් සම්තලා කරලා , ගස්වැල් ටික පත බාවන්න වෙයිද ?
    Obstruction කියල එනව... කනෙක්ශන් එකට ඉන්ටනෙට් එන්නෙ නෑ..

    උඩම තට්ටුවෙ වහලෙට හයි කරන්න වෙයිද ? එහෙම උනොත් පහළම තට්ටුවට WIFI සිග්නල් වදියිද ?

    Wall Mount එක ගත්තෙ නෑ මේකෙ සිග්නල් සෙට් වෙන ලොකේශන් හරියට දන්නෙනැති නිසා...
    uda thattuwe hai karala LAN cable ekak adinna pallehata eken access point ekak feed karanna
     
    • Love
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,668
    2,169
    113
    colombo
    uda thattuwe hai karala LAN cable ekak adinna pallehata eken access point ekak feed karanna
    ඒ උනාට මේකෙ LAN PORT නෑනෙ බම්... මම ගත්තෙ MINI එක... රවුම් ජැක් එක එක පැත්තක් ඩිවයිස් එකේ අනික් එක පවර් පැක් එකේ... ඒක ස්විච් එකට ගහ්පුවම SSID පේනව STARLINK කියල

    හම්බුනා.. ඒක WATER PROOF කරන්න ප්ලග් එක ගහලා. මම මේ @Ldy කිව්ව නිසා බැලුවා.. බඩු හෑව්...
    ඒත් අවිලක් නෑද මේක අවුවට වැස්සට එළිමහනෙ තොයන එක... ?? මම අහන්නෙ LAN කේබල් ගහලා Extender එකට අරන්.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,479
    113
    36
    ඒ උනාට මේකෙ LAN PORT නෑනෙ බම්... මම ගත්තෙ MINI එක... රවුම් ජැක් එක එක පැත්තක් ඩිවයිස් එකේ අනික් එක පවර් පැක් එකේ... ඒක ස්විච් එකට ගහ්පුවම SSID පේනව STARLINK කියල

    හම්බුනා.. ඒක WATER PROOF කරන්න ප්ලග් එක ගහලා. මම මේ @Ldy කිව්ව නිසා බැලුවා.. බඩු හෑව්...
    ඒත් අවිලක් නෑද මේක අවුවට වැස්සට එළිමහනෙ තොයන එක... ?? මම අහන්නෙ LAN කේබල් ගහලා Extender එකට අරන්.
    LAN port ekak tiyenawa ban.. man gawath mini eka tamay tibbe
    stand eka hariye rubber kallak tiyenawa eka addma da koheda port eka penne
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,668
    2,169
    113
    colombo
    itin uda wahale tiyela balapan signal enawada kiyala
    ඔව් ඒක තමයි කරන්න වෙන්නෙ... නිකම්ම ප්ලග් කරල බලනව... දැන් වැහැල ඔව්වගෙ බඩ ගාන්න බෑ... හෙට උදේ හෙමීට බලනෝ...

    දැන් අදහසක් තියෙනව.. කෝම හරි උඩම වහලෙට ගහන එකේ අවුලක් නෑ EXTENDER එක යූස් වෙන නිසා.. @Ldy කිව්ව විදිහට.. Mount එක ගන්න කලින් සිග්නල් බලලා ඉන්න ඕනි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,951
    7,479
    113
    36
    ඒ උනාට මේකෙ LAN PORT නෑනෙ බම්... මම ගත්තෙ MINI එක... රවුම් ජැක් එක එක පැත්තක් ඩිවයිස් එකේ අනික් එක පවර් පැක් එකේ... ඒක ස්විච් එකට ගහ්පුවම SSID පේනව STARLINK කියල

    හම්බුනා.. ඒක WATER PROOF කරන්න ප්ලග් එක ගහලා. මම මේ @Ldy කිව්ව නිසා බැලුවා.. බඩු හෑව්...
    ඒත් අවිලක් නෑද මේක අවුවට වැස්සට එළිමහනෙ තොයන එක... ?? මම අහන්නෙ LAN කේබල් ගහලා Extender එකට අරන්.
    ape aiya kenek lan gahala tiyenne eliye tiyala, awlak nam na dan masa 6kata wadi
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,668
    2,169
    113
    colombo
    ape aiya kenek lan gahala tiyenne eliye tiyala, awlak nam na dan masa 6kata wadi
    හෙට බලනව වැස්සෙ නැත්නම්.... දාන්නම් අප්ඩෙට් එකක්.. තෑම්ස් බොක්ක ... නැත්නම් තවම LAN PORT තියෙනව කියල දන්නෙන්නෑ..... හෙ හෙ..
     
    • Like
    Reactions: Ldy

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,069
    4,098
    113
    18
    Bohitiya
    me mage. internet nam wada 150-200 yanawa. mount ekak aran fix karanna oni.

    1795468842565.png