පෝලන්තයට රුසියාව පහර දෙයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    පුටින් ගේ හෙන්චය්යා නේ ට්‍රම්පච්චි. ඔය වගේම රුසියන් උදවු අරගෙන ඇමරිකාවේ මාධ්‍ය අධිරාජ්‍යයක් හදපු එකෙක් ගැන කතාවක් තියෙනවා. මම හිතන්නේ ජෙෆ්රි ආචර් වෙන්න ඕන එක ලිව්වේ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113
    මූ යූ ටියුබ් චැනල් ඵකක් හදන් පුදුම වදයක් නේ තියෙන්නේ..😅

    🥺🥺
    leaving-tom.gif
     
    • Haha
    Reactions: Yudewwa

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113
    Hithala gahapu ekak nemeine, misleading headline danna epa yako


    හෙහ් හෙහ්. වැරදිලා ගැහුවා නෙවෙයි නේටෝ එක ටෙස්ට් කරනවා. වැරදිලා ගහලා අත පිහිදාගන්න පුලුවන් තත්වයක් නෙවෙයිනේ තියෙන්නෙ. කියන්නේ එහෙම තමයි. නේටෝ එකේ හිටපු කමාන්ඩර්ස්ලා දෙන්නෙක්ම කියලා තිබ්බා මේක ප්‍රොවොකේශන් එකක්, දැනෙනෙ විදියේ ප්‍රතිචාරයක් දෙන්න ඕනේ කියලා. රුස්සෝ හිතන්නේ නේටෝ එකේ ඉන්නේ හාවෝ කියලද? :sneaky:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,628
    10,133
    113
    හෙහ් හෙහ්. වැරදිලා ගැහුවා නෙවෙයි නේටෝ එක ටෙස්ට් කරනවා. වැරදිලා ගහලා අත පිහිදාගන්න පුලුවන් තත්වයක් නෙවෙයිනේ තියෙන්නෙ. කියන්නේ එහෙම තමයි. නේටෝ එකේ හිටපු කමාන්ඩර්ස්ලා දෙන්නෙක්ම කියලා තිබ්බා මේක ප්‍රොවොකේශන් එකක්, දැනෙනෙ විදියේ ප්‍රතිචාරයක් දෙන්න ඕනේ කියලා. රුස්සෝ හිතන්නේ නේටෝ එකේ ඉන්නේ හාවෝ කියලද? :sneaky:
    ubar hituwada elakiriye inne haawo kiyala..