ලිබියාවෙ වරායක තිබුන රුසියාවෙ යුද නැවක් ගිල්ලල යුක්‍රේනෙ

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,972
    6,900
    113
    එතකොට යුද්දෙ අලුත් පැත්තකට යනවනෙ? යුද්දෙ තවත් පැතිරෙනවනෙ? 🤔
    උබල මොකද හිතන්නෙ?

    Zelensky says Ukraine sank Russian warship off Libya

     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,765
    1
    2,145
    113
    පොන්න පුටින් කනවා කෑමක් ලොවෙත්
    yudde nisa dukwidina russian un gana nm kohewath kiyawenne na. habai yudde nisa ukraine awun nm sahenna duk widinawa. putinta nm mokuth wena patak na. trump karayatath dan therila thiyenne zelensky kiyanne pissek kiyala. europe ratawalin dena ayuda tika naththan ukrene melahakata iwarai.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,927
    4,514
    113
    colombo
    ඌ කාල නිකං ඉන්නෙ නෑ සෙලෙස්කියටත් කවෝනව, යුක්‍රේනෙ මිනිස්සු දුක් විදිනව :-(
    yudde nisa dukwidina russian un gana nm kohewath kiyawenne na. habai yudde nisa ukraine awun nm sahenna duk widinawa. putinta nm mokuth wena patak na. trump karayatath dan therila thiyenne zelensky kiyanne pissek kiyala. europe ratawalin dena ayuda tika naththan ukrene melahakata iwarai.
    රුසියාව කියන්න බලන්න ලෝකෙන්ම දෙවැනි බලපතක් රඟන්නේ මේ යුදමය වශයෙන්

    බලපන් රුසියාවට දැන් සම්පූර්ණයෙන්ම මැද පෙරදිගක් නැතිවුණා. සිරියාව එහෙම්මම ගියා ුක්‍රීන්ට ගහන්න ගිහිල්ලා උං ගුටි කනවා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,900
    113
    රුසියාව කියන්න බලන්න ලෝකෙන්ම දෙවැනි බලපතක් රඟන්නේ මේ යුදමය වශයෙන්

    බලපන් රුසියාවට දැන් සම්පූර්ණයෙන්ම මැද පෙරදිගක් නැතිවුණා. සිරියාව එහෙම්මම ගියා ුක්‍රීන්ට ගහන්න ගිහිල්ලා උං ගුටි කනවා

    උබ කියන දේ තේරෙන්නෙ නෑ

    මෙන්න මූ ගහල උදව් ඉල්ලනව 👇

    Zelensky Warns of New Russian Strikes, Urges US to Supply More Patriot Missiles

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,927
    4,514
    113
    colombo
    උබ කියන දේ තේරෙන්නෙ නෑ

    මෙන්න මූ ගහල උදව් ඉල්ලනව 👇

    Zelensky Warns of New Russian Strikes, Urges US to Supply More Patriot Missiles


    මම කිව්වේ ඇමෙරිකාව ළග රටක් නම් මෙහෙම කරන්න ඇමරිකාව ඉඩ තියන්නේ නැහැ.

    කියුබාව මිසයිල් දාන්න ගිහින් වෙච්ච වැඩේ බලපන්.

    රුසියාව තරමේ හැටියට. ගැහුවා වුණත්. මෙහෙම නම් එරිකාව කන්නේ නැහැ.

    ඉරාන වුණත් අරුන් නායකයන්ට ගහගෙන ගහගෙන ගියේ .. රුසියාවට එක තාම බැරි වුණා.


    අනෙක් දේ ඊශ්‍රායල් වලට ඉරන් ගහන්නෙ නැහැ බයට. අන්න රටවල්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,900
    113
    මම කිව්වේ ඇමෙරිකාව ළග රටක් නම් මෙහෙම කරන්න ඇමරිකාව ඉඩ තියන්නේ නැහැ.

    කියුබාව මිසයිල් දාන්න ගිහින් වෙච්ච වැඩේ බලපන්.

    රුසියාව තරමේ හැටියට. ගැහුවා වුණත්. මෙහෙම නම් එරිකාව කන්නේ නැහැ.

    ඉරාන වුණත් අරුන් නායකයන්ට ගහගෙන ගහගෙන ගියේ .. රුසියාවට එක තාම බැරි වුණා.


    අනෙක් දේ ඊශ්‍රායල් වලට ඉරන් ගහන්නෙ නැහැ බයට. අන්න රටවල්.

    යුක්‍රේනෙට නේටෝ එක උදව් කරනවනෙ බං? ඇමරිකාව ඇතුලු ලෝකෙ දියුනුම රටවල් / ලොකු චන්ඩි ඔක්කොම ඉන්නෙ නේටෝ එකේනෙ බං? 🤷‍♂️

    ඇමරිකාවත් ඉරානෙට ගහන්න ගිහිං පච වෙලා ඉන්නෙ
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,638
    10,148
    113
    එතකොට යුද්දෙ අලුත් පැත්තකට යනවනෙ? යුද්දෙ තවත් පැතිරෙනවනෙ? 🤔
    උබල මොකද හිතන්නෙ?

    Zelensky says Ukraine sank Russian warship off Libya


    US walin uuta weapon deela..gahanna one thenath dunnama uu gahanawa.. anthimata Russia walin kanawa. US mkuth dnne ne wage innawa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,606
    14,542
    113
    ජෝකර් නිසා නැව් වල ඉන්ෂුවරන්ස් වැඩිවෙයි රුසියාවත් ඕක කරන්න පටන් ගත්තොත්
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,900
    113
    සති දෙකෙන් ඉවරයි කියපු යුද්දෙ.
    Ukraine, Iran යුද්ධ දෙකෙන්ම ලෝකෙට පෙනුනෙ ලොකුයි කියන අයියලත් කියන තරන්ම ලොකු නෑ කියල.
    (y)