පිටිපන තලගල පාර. යන්න බැරි තරම් අවුලක් තිබ්බේ නැහැ. පාර පළල් කරන්න වෙලා තිබ්බේ. Nsbc slt data center මහින්දේ වගේ ගොඩක් ආයතන ත්රින හින්දා පාර මදි. මහින්දව පාඨලීව වගේ පැන්නුවා ඔය පාර හදන්න නොදී ගොන් රැල පාර දෙපැත්තේ ඉන්න. මුන් ඇවිත් මුලින්ම කලේ පාරේ මුල් හරියට ගල් දාලා කාණුවට යනකම් තැලුවා. දැන් අවුරුද්දකට කිට්ටුයි. පාර එහෙම්මමයි. වාහානයකට යන්නත් බැහැ. කාපට් කරලා නැහැ.