"තෙමු එකත් දැන් ගෙදර වගේ"
- ශේන් ස'
ඕකට වඩා අපේ ගෙදරට බඩු එනවා.වගකීමෙන් කියන්නේ මොනවද මූ ගන්නේ මේ ඉදලා හිටලා. ෂේන් කාරයා හොදයි ඌ තනියම ගේමක් ගහන් යනවා. හැබැයි අතිශයෝක්තිය වැඩි.මුව මට නිතර හම්බෙනවා. මම නම දැක්කේ නෑ වගේ යනවා.බුලත් විටක් කාගෙන හෙන ගොඩයා සින් එකේ යන්නේ. එක උගේ කැමැත්තනේ. ඌ හම්බ කරනවා,ඌ කනවා. ඔය දාන ගොඩක් වෙබ්සයිට් වෙන උන්ගේ ඒවා. මට මූ ලොකු පොරක් වගේ දැනෙන්නේ නෑ. එකයි දැක්කත් නොදැක්කා වගේ යන්නේ. මොනවා උනත් ඌත් මිනිහෙක්නේ. වෙන උන්ට වඩා ඌ ගානක් හොයා ගන්න උනන්දුයි. ලොකු වරදක් නෑ මට නම් පෙන්න. ගොඩයා වගේ ඔය දාන පොස්ට් නිසායි , කයිය නිසා තමා කට්ටියට දිරවන්නේ නැත්තේ.හැම එකාගෙම මොකක් හරි දුර්වලතාවයක් තියෙනවනේ.