ගෑනු මායම් වලට උබලත් අහුවෙනවද ?😵‍💫

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,270
    1,769
    113
    ශ්‍රී ලංකාව
    මාත් වැඩ කරපු ගෙදර ඔහොම කෙල්ලෙක් ඇවිත් ඇඹරී ඇඹරී එහෙට මෙහෙට යන ගමන් සුපිරියටම 64 මායම් දැම්මා.

    මං පලංචිය දාලා තීන්ත ගගා හිටියෙ. බාත් රූම් එකේ දොර ඒකෙන් බ්ලොක් වෙනව.

    ගෙදර මිනිහා ඇවිත් මචං පොඩ්ඩක් ඉඩ දියන් පම්ප් එකක් දාන්න කියද්දී තමා මට මීටර් වුනෙ.

    අරකි බැද්දට රිංගුවාද දන්නෙ නෑ වැඩේ කරගන්ඩ. 😭
     
    • Haha
    Reactions: 07sanjeewakaru