රොබෝල දැං කෝපි කඩත් කරනව, ප්ලෑන් C එකටත් කෙලිය

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,972
    6,893
    113
    භාශා 20ක් කතා කරන්න පුලුවං රොබෝට, බොරු පඩ ශෝ නෑ වංචාව දාන්නෙ නෑ කේන්ති යන්නෙ නෑ, සුහදශීලී, කස්ටමර් ස'විස් උපරිමයි
    මිනිස්සු කරන ෂොප් එකකුයි රොබෝල කරන ෂොප් එකකුයි එක ලග තිබුනොත් උබල යන්නෙ කොයි එකටද?



    During the APEC meetings in Shenzhen, visitors from around the world stopped for coffee at AlphaBot Cube. Behind the counter was AlphaBot, our general-purpose robot. Watch it prepare and serve drinks, and hear what the visitors thought.

    AlphaBot can chat with guests in more than 20 languages. The Shenzhen stations are among more than 50 AlphaBot Cube locations already serving customers across China.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,606
    14,541
    113
    මිනිස්සු කරන එක හොද නැත්තං රොබාගෙ එකට යනව....
    සර්විස් එක ලාබ මොන කඩේද?
     
    • Like
    Reactions: UbeThaththa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,260
    4,525
    113
    Sri Lanka
    භාශා 20ක් කතා කරන්න පුලුවං රොබෝට, බොරු පඩ ශෝ නෑ වංචාව දාන්නෙ නෑ කේන්ති යන්නෙ නෑ, සුහදශීලී, කස්ටමර් ස'විස් උපරිමයි
    මිනිස්සු කරන ෂොප් එකකුයි රොබෝල කරන ෂොප් එකකුයි එක ලග තිබුනොත් උබල යන්නෙ කොයි එකටද?



    During the APEC meetings in Shenzhen, visitors from around the world stopped for coffee at AlphaBot Cube. Behind the counter was AlphaBot, our general-purpose robot. Watch it prepare and serve drinks, and hear what the visitors thought.

    AlphaBot can chat with guests in more than 20 languages. The Shenzhen stations are among more than 50 AlphaBot Cube locations already serving customers across China.


    බැරිස්ට එකටත් මුන්ව දැම්ම නම් හරි :lol: