මාලිමාවට ඡන්දේ දීලා දැන් දාන ගොන් පාර්ට්!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,464
    1
    64,213
    113
    Mother Earth
    O3NgFw.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,346
    17,512
    113
    කොට්ටාව, පන්නිපිටිය පැත්තෙත් අතුරු පාරවල් වලට ඕකුන් ඉන්ටලොක් අල්ලලා තියෙන්නේ main road ඵකට පේන ටිකට විතරයි..අමු හිඟන වැඩ කරන්නේ ජෙප්පෝ නම්.🤮
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,098
    1
    59,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුපියන්ගෙ කාලේ පාරවල් හැදුවෙ නෑ

    මහින්දගේ කාලේ පාරවල් හැදුව

    රනිල් මහින්දට සෙට් වුනාට පස්සෙ - මහින්ද හදපු පාරවල් රනිල් හදපු පාරවල් වගේ තමයි ගුපියන්ට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,415
    9,337
    113
    හපෝ මාලිමාවේ නම් ඉන්නේ පොහොට්ටුවේ ඉන්න මොඩයෝන්ටත් වඩා සියගුනයකින් මෝඩ මි හරක් හුත්තෝ.
     
    • Love
    • Haha
    Reactions: monson and supun_sg

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,938
    6,061
    113
    පිටිපන තලගල පාර. යන්න බැරි තරම් අවුලක් තිබ්බේ නැහැ. පාර පළල් කරන්න වෙලා තිබ්බේ. Nsbc slt data center මහින්දේ වගේ ගොඩක් ආයතන ත්‍රින හින්දා පාර මදි. මහින්දව පාඨලීව වගේ පැන්නුවා ඔය පාර හදන්න නොදී ගොන් රැල පාර දෙපැත්තේ ඉන්න. මුන් ඇවිත් මුලින්ම කලේ පාරේ මුල් හරියට ගල් දාලා කාණුවට යනකම් තැලුවා. දැන් අවුරුද්දකට කිට්ටුයි. පාර එහෙම්මමයි. වාහානයකට යන්නත් බැහැ. කාපට් කරලා නැහැ.