Ather Rizta/450x බයික් පවිචි කරන අය ගෙන් උපදෙසක්

nevertheless

Active member
  • Feb 28, 2020
    234
    210
    43
    Bandaragama
    ඔයලා කවුරු හරි Aether Rista (s/z) බයික් එකක් අරන් තියෙනවාද. එ බයික් එක කොහොමද ? ෆීලින්ග් එක, සේවාවන් and maintenance. අමතර කොටස් ගෑන පොඩි විස්තරයක් කියන්න පුලුවන් නම්, ලොකු දෙයක්.

    mid motor bike ekk hinda, anith bike walta wata (drum motor) wada hodai kiyala hitenwa.

    බයික් එක ස(ර්)විස් කරන්න ඔනෙ, කිලොමිටර් 5000 න් හරි, නත්න්ම් මාස 3න් හරි කියලා, කිවා. ඉලෙක්ට්‍රික් හින්දා මාස 3ක් ළග වෑඩි කියලා හිතෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,935
    36,238
    113
    SUNRA කියන ඉලෙක්ට්‍රින් බයික් බ්‍රෑන්ඩ් එක ගැන ඔබතුමන්ලාගේ මතය කුමක්ද? රටේ හැමතැනම වගේ ෂෝ රූම් නම් දාලා තියෙනවා
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    234
    210
    43
    Bandaragama
    SUNRA කියන ඉලෙක්ට්‍රින් බයික් බ්‍රෑන්ඩ් එක ගැන ඔබතුමන්ලාගේ මතය කුමක්ද? රටේ හැමතැනම වගේ ෂෝ රූම් නම් දාලා තියෙනවා
    bike wala mchn, battery eke chemistry eka tami, wadagth, ita passe un dena service eka, hodata padina ungen ahala danaganna,, podi research ekk krnna. hub motor bike ekta yanwanma aduma 1000w motor ekata wada wadi ekkta ynna.. natnm epa wenwa.. brand eka mokk unath
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    4,139
    2,746
    113
    Nugegoda
    Built quality සුපිරි හැබැයි spare parts මිල පොඩ්ඩක් හොයන්න. ගොඩක්ම මිලයි. අනිත් ඉන්දියන් බයික් වලත් ඔය ප්‍රශ්නය තියෙනව. මම දන්න විදියට ඒතර් එකේ සර්විස් එකකට දෙදාස් ගානක් යනව. හැබැයි දෙලොස්දාස් ගණන් එන ඒවත් තියෙනව.
     
    • Love
    Reactions: nevertheless

    Thank you broo