අනේ අයියේ මට ගහන්න කිම්* පැලෙනකල්, අනේහ් අයියේ පුප පැලුවත් කමක් නෑ 😂😂

Prabhath9

Junior member
  • Oct 30, 2026
    22
    30
    13
    Colombo
    ඔහොම ෆෑන් කෙනෙක් වෙන එකේ එහෙම අවුලක් නෑ බන්..
    අපි හැමෝම වගේ මොනව මොනවා හරි එකක්ද , කෙනෙක්ගෙ ෆෑන් කෙනෙක් නෙ,,...
    මේ කෙල්ලට හරිම හොඳයි ලංකාවෙ එකෙක්ගෙ ෆෑන් කෙනෙක් උන නිසා.

    අපි ආස උන් අන්තර්ජාතික නිසා ජීවිතේට මේ ආතල් එක ගන්න වෙන්නෙ නෑ..... :P
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    මෙතන මට වරදක් පෙන්නෙ මගෙ කෙල්ල උනොත් ඒ එයාගෙ නිදහසට සීමා කරන එක නෙමේ මට ඉරිසියාව එන්න පුලුවන්
    නැතුව මෙකෙ වරදක් පෙන්නෑ
    මට ඔයිට වඩා පොත් හදලා හඩලා මැරෙන්න තරම් කැමති billieei̇lish ට එත් ඒක ඇති තෙරුමක් නැනේ එ නිසා මම කරන්නෙ නැ
    මටනම් සතුටුයි එ කෙල්ලගේ සතුටට
    උබ ඔය කැප්ශන් එකෙන් දපු දේ මෙතනට වැඩක් නැනේ තමන් කැමතිම කෙනා එක්ක ලිංගික එක්වෙන්න තියෙන දැඩි කැමැත්ත සමන්‍ය දෙයක්
    අසමන්‍ය වෙන්නෙ ක්‍රියාව අනුවයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,946
    171,194
    113
    එකමත් එක රටක
    ඕක ඉස්සර නම් කමක් නෑ . මොකද digital media , internet , මුකුත් නෑ නේ .
    ඒ කාලේ ක්‍රිකට් පින්තුර එකතු කරා මමත් ගොඩක් .. පස්සේ මට වඩා ක්‍රිකට් පිස්සෙක් එහා ගෙදරට ඇවිල්ල හිටියම ඌට දුන්නා .

    දැන් කාලේ කවුද බන් පින්තුර කපල අලවන්නේ 🥴
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,832
    113
    මම ඔය කොල්ලගේ වීඩියෝ දැකල තියෙනවා, අපිට දිරවන්නේ නැති ටෝක්ස් දෙන්නේ නැති එල කොල්ලෙක් වගේ ඒවගේ හැටියටනම්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    ඕක ඉස්සර නම් කමක් නෑ . මොකද digital media , internet , මුකුත් නෑ නේ .
    ඒ කාලේ ක්‍රිකට් පින්තුර එකතු කරා මමත් ගොඩක් .. පස්සේ මට වඩා ක්‍රිකට් පිස්සෙක් එහා ගෙදරට ඇවිල්ල හිටියම ඌට දුන්නා .

    දැන් කාලේ කවුද බන් පින්තුර කපල අලවන්නේ 🥴
    ගොඩක් අය කරන්නෙ