Vaibhav Sooryavanshi... හයේ පහරවල් 28ක් බං...

dog123

Well-known member
  • Sep 25, 2007
    2,997
    4,069
    113
    suri.jpg
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,892
    113
    ෆස්ට් ක්ලාස් (ODIs නෙමේ) වේගවත්ම 50, 100, 150, 200 ව'ල්ඩ් රෙකෝඩ්ස් ඔක්කොම මූගෙ දැන්

    වයස තාම 16ක් වත් නෑ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,093
    2,902
    113
    "People in India falsify birth records or obtain fake birth certificates mainly to gain age-related advantages or bypass administrative and legal requirements"

    උන් birth register කරනනේම අවුරුදු 2-3 පහුකරලා
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    797
    792
    93
    අපි අවුරුදු 16 දී ඉන්ටවල් එකේ බෙල් ගැහුව ගමන් ග්‍රවුන්ඩ් එකට දුවනවා මැච් එකක් ගහන්න තීරුවක් හොයාගන්න. ඒකට මූ හයේ ඒවා 28ක් ගහනවා First class මැච් වල