දැන් upwork jobs සෙට් වෙන්නෙම නැති තරම්

helplesser

Well-known member
  • Nov 20, 2017
    19,001
    28,923
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Top 1% profile එකක් තිබිලවත් Jobs එන්නේ නෑනේ. මේ යන විදිය නම් බරපතලයි සිංහලු.
    මගේ බේබදු සල්ලාල ජිවිතේට පොකට් මනි හොයා ගත්තේ මේකෙන්. වයිපට හොරෙන් ගේම ගැහුවේ
    මොනා උනත් සැලරි එක එහෙම වියදම් කරන්න හිතෙන්නේ නෑ :cry:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,337
    8,844
    113
    යකෝ upwork කම්පැනියත් සුම්මා වෙලා තියෙන්නෙ
    උඹ මගුලක් කියනවා
     
    • Sad
    Reactions: Kolama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,619
    36,900
    113
    කෑගල්ල
    වෙලාවට tax ගෙවාපන් :lol: :lol::lol: ඔවාගෙන් එළියට ඇදපු එවුන් තමා ගොඩ ගියේ. අනේ අම්මේ කියලා ඔවට වැද ගෙන හිටපු උන්ට තමා හික උනේ.
     
    • Sad
    Reactions: helplesser

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,629
    10,135
    113
    වෙලාවට tax ගෙවාපන් :lol: :lol::lol: ඔවාගෙන් එළියට ඇදපු එවුන් තමා ගොඩ ගියේ. අනේ අම්මේ කියලා ඔවට වැද ගෙන හිටපු උන්ට තමා හික උනේ.
    un diyunu unata irisiya krnna epa ban.

    mn freelancing krnne ne. but un tika deyak karagatta ekata man naraka mkuth hitanne ne..

    thathwe hutu ban. me auruddatama 1500$ mama kalin aurudu wala 15000USD k wage hoyanawa :D
    Platform දෙකම case නේ, අපේ මල්ලීත් ඉස්සර ලක්ෂ 3 4 හෙව්වා දැන් ලක්ෂෙටත් අඩුයිලු, anti AI සෙට් එක එනවලු, ඉස්සරහට උනුත් හැලෙයි.
    monawada kale? graphic design? animation?
    ------ Post added on Nov 24, 2026 at 8:38 PM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,940
    5,494
    113
    Top 1% profile එකක් තිබිලවත් Jobs එන්නේ නෑනේ. මේ යන විදිය නම් බරපතලයි සිංහලු.
    මගේ බේබදු සල්ලාල ජිවිතේට පොකට් මනි හොයා ගත්තේ මේකෙන්. වයිපට හොරෙන් ගේම ගැහුවේ
    මොනා උනත් සැලරි එක එහෙම වියදම් කරන්න හිතෙන්නේ නෑ :cry:
    badu gahuwe okenda
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,510
    1
    10,436
    113
    thathwe hutu ban. me auruddatama 1500$ mama kalin aurudu wala 15000USD k wage hoyanawa :D
    Top 1% profile එකක් තිබිලවත් Jobs එන්නේ නෑනේ. මේ යන විදිය නම් බරපතලයි සිංහලු.
    මගේ බේබදු සල්ලාල ජිවිතේට පොකට් මනි හොයා ගත්තේ මේකෙන්. වයිපට හොරෙන් ගේම ගැහුවේ
    මොනා උනත් සැලරි එක එහෙම වියදම් කරන්න හිතෙන්නේ නෑ :cry:
    total keeyak upwork walin hamba karla tiyei da ban?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,510
    1
    10,436
    113
    upwork kare na bn mama. only fiverr. danata €71,187.70
    2021 idala
    ow ban..


    giya maseth 3i ganak awa.
    dan awurudu 3k withara idan 3-6k athara monthly gatta just part-time

    maru ban. mama adsense patan gathe 2021 wala. danata 60000$ hamaba karla tiyei. dan num wadak na ban. AI awata passe kariyo tika idea copy karla sata sta duplicate site gahanawa baraganak. google algo masen mase awilla rank down karwanawa.
     
    • Like
    Reactions: chinmak and Yeezus