Vaibhav Sooryavanshi... හයේ පහරවල් 28ක් බං...
dog123 Well-known member Sep 25, 2007 2,997 4,069 113 Yesterday at 8:55 PM #1 Reactions: Inigo Montoya and UbeThaththa
dilann Well-known member Jul 6, 2018 69,946 171,196 113 එකමත් එක රටක Yesterday at 8:55 PM #2 Easy mode දාල Cricket 07 ගැහුවා වගේ ! Reactions: RottenCOLT and UbeThaththa
UbeThaththa Well-known member Apr 15, 2025 4,972 6,892 113 Yesterday at 8:59 PM #3 ෆස්ට් ක්ලාස් (ODIs නෙමේ) වේගවත්ම 50, 100, 150, 200 ව'ල්ඩ් රෙකෝඩ්ස් ඔක්කොම මූගෙ දැන් වයස තාම 16ක් වත් නෑ Reactions: Inigo Montoya and C_S_M
ෆස්ට් ක්ලාස් (ODIs නෙමේ) වේගවත්ම 50, 100, 150, 200 ව'ල්ඩ් රෙකෝඩ්ස් ඔක්කොම මූගෙ දැන් වයස තාම 16ක් වත් නෑ
Thilina123 Well-known member Feb 6, 2007 2,093 2,901 113 Yesterday at 9:08 PM #4 "People in India falsify birth records or obtain fake birth certificates mainly to gain age-related advantages or bypass administrative and legal requirements" උන් birth register කරනනේම අවුරුදු 2-3 පහුකරලා
"People in India falsify birth records or obtain fake birth certificates mainly to gain age-related advantages or bypass administrative and legal requirements" උන් birth register කරනනේම අවුරුදු 2-3 පහුකරලා
Duckduck Well-known member Mar 4, 2023 1,952 1,049 113 Yesterday at 9:14 PM #5 Peo pol adi karayek mu. Ape eun para pennanawa witharai,eakata mu boleta redenna gahanawa
oOopSie Well-known member Jan 31, 2023 797 792 93 Yesterday at 9:38 PM #6 අපි අවුරුදු 16 දී ඉන්ටවල් එකේ බෙල් ගැහුව ගමන් ග්රවුන්ඩ් එකට දුවනවා මැච් එකක් ගහන්න තීරුවක් හොයාගන්න. ඒකට මූ හයේ ඒවා 28ක් ගහනවා First class මැච් වල
අපි අවුරුදු 16 දී ඉන්ටවල් එකේ බෙල් ගැහුව ගමන් ග්රවුන්ඩ් එකට දුවනවා මැච් එකක් ගහන්න තීරුවක් හොයාගන්න. ඒකට මූ හයේ ඒවා 28ක් ගහනවා First class මැච් වල