Ather Rizta/450x බයික් පවිචි කරන අය ගෙන් උපදෙසක්

nevertheless

Active member
  • Feb 28, 2020
    229
    205
    43
    Bandaragama
    ඔයලා කවුරු හරි Aether Rista (s/z) බයික් එකක් අරන් තියෙනවාද. එ බයික් එක කොහොමද ? ෆීලින්ග් එක, සේවාවන් and maintenance. අමතර කොටස් ගෑන පොඩි විස්තරයක් කියන්න පුලුවන් නම්, ලොකු දෙයක්.

    mid motor bike ekk hinda, anith bike walta wata (drum motor) wada hodai kiyala hitenwa.

    බයික් එක ස(ර්)විස් කරන්න ඔනෙ, කිලොමිටර් 5000 න් හරි, නත්න්ම් මාස 3න් හරි කියලා, කිවා. ඉලෙක්ට්‍රික් හින්දා මාස 3ක් ළග වෑඩි කියලා හිතෙන්නෙ.