computer-NETWORK වෑඩ්ඩෝ ™

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,370
    7,277
    113
    machan

    can i connect two ISPs to my network, so that the best connection will work at a time.... what i mean is the best connection will work at speed for me........

    load balancer?
    You can but need a router to do dual WAN bro, to use, HSRP, VRRP or PBR..or other few ways, like supporting LB, firewall..
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ow

    ow habai 100mbps max. gigabit na.

    https://www.sense.lk/product/load-balance-router-tp-link-tl-r480t

    meka ganna higher model eka. ganath adui. sense micro thamai distributor.
    ------ Post added on Nov 23, 2026 at 3:28 PM
    470/480 දෙකම End of life/discontinue කරලා තියෙන්නෙ

    සොෆ්ට්වෙයා සපෝට් බග් ෆික්ස් සෙකියුරිටි අප්ඩේට් එහෙම එන්නනෙ නැහැ
    ගෙදර යූසේජ් එකට නං ඒව අදාල නැහැ
    හැබැයි කවදා හරි වොරන්ටි ගන්න ඔන උනොත් ගන්න විදියක් නැති වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: revox

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,123
    1,057
    113
    470/480 දෙකම End of life/discontinue කරලා තියෙන්නෙ

    සොෆ්ට්වෙයා සපෝට් බග් ෆික්ස් සෙකියුරිටි අප්ඩේට් එහෙම එන්නනෙ නැහැ
    ගෙදර යූසේජ් එකට නං ඒව අදාල නැහැ
    හැබැයි කවදා හරි වොරන්ටි ගන්න ඔන උනොත් ගන්න විදියක් නැති වෙන්න පුලුවන්
    a unata patta stable router 2k
     
    • Like
    Reactions: revox

    sequoia

    Member
    Apr 24, 2021
    12
    6
    3
    Redwood City
    machan

    can i connect two ISPs to my network, so that the best connection will work at a time.... what i mean is the best connection will work at speed for me........

    load balancer?
    මම කාලයක් Ubiquiti EdgeRouter X router use කරා SLT connection එක්ක dialog 4G connection එකක් එකට use කරන්න.. best connection එකේ traffic එක යනවා වගේ feature නම් නෑ (ඒවානම් BGP level එකේ features).. normal load balance වෙනවා.. traffic graph එකක් තිබ්බා web console එකේ තිබ්බා traffic distribution එකේ බලන්න පුළුවන් විදියට .. එකක් down උනොත් automatic failover වෙනවා .. port 5න් 4ක් WAN port විදියට use කරන්න පුළුවන්

    router එක නම් ඒකාලේ ලොකු ගානක් උනේ නෑ.. SSH log වෙන්න පුළුවන් Linux run වෙන router එකක්

    Screenshot from 2026-11-23 21-48-30.png
     
    • Like
    Reactions: revox