අඩෝ Claude Ship නිසා අපේ ජොබ් ඔක්කොටම කෙල වෙයි නේද? 😢

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,176
    1,309
    113
    https://hirunews.lk/goldfmnews/5026...ai-agents-review-fix-and-approve-code-changes

    අවුරුදු 15ක් විතර ගොඩ නගා ගත්තු software development expertise එක දැන් කිසිම වටිනාකමක් නැති තැනට වැටුනා කියලා හිතෙනවා බන්. Software Engineers ලා ඔක්කොටම කුබුරු කොටන්න තමයි යන්න වෙන්නේ. :sorry:

    ඒකටත් කෙල වෙන්නයි යන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,260
    3,315
    113

    ඒකටත් කෙල වෙන්නයි යන්නේ

    not only software engineers..
    slow and steadily coming for accountants, doctors, lawyers, proctors, farmers... and many more

    images
    This is great for our labor shortage if not taxed 300% like vehicles
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,571
    9,099
    113
    IT එවුනුත් ඉවරයි , IT කොම්පනිත් ඉවරයි
    ඒවා වල support එකට වැඩ කරපු අපි වගේ එවුනුත් ඉවරයි
    කම්පැනි ඉවර වෙන්නෙ නැහැ
    පොඩි පොඩි niche ප්‍රොඩක්ට් කරපුවා ඇදගෙන යයි

    මේන්ස්ට්‍රිම් ප්‍රොඩක්ට් කම්පැනි නං ඉවරම වෙනවා

    දැන් බලපන් word/excel/ppt doc හදන්න සහ එඩිට් කරන්න office package එක ඕන නැහැනේ බන්. claude එකා හදලා දෙනවානේ ඕන විදියට
    තව ඇනිමේශන් ඩිසයින් අරව මේව කරන්න ටූල් ඕන නැහැ කෙලින්ම claude design එකෙන් හරි claude motion එකෙන් හරි පුලුවන්
    video edit කරන්න fcp ඕන නැහැ. claude code ට කිවුවම ඌ ලස්සනට එඩිට් කරලා සවුන්ඩ් ඉෆෙක්ට් දාල රෙන්ඩර් කරලා දෙනවා ffmpeg වලින් එඩිට් කරලා
    ඔය වගේ ලොකු ලොකු ඇප් ටික කෙල වෙලා යනවා
    අනෙක් ටිකත් ගානට ඇඩ් කරගෙන ඒවි
    ඒව නිසා තමයි claude කම්පැනියට ඔය තරං වැලියු එකක් ආවෙ එහෙම නැතිව AI model ටික නිසාම නෙමයි
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,176
    1,309
    113
    IT එවුනුත් ඉවරයි , IT කොම්පනිත් ඉවරයි
    ඒවා වල support එකට වැඩ කරපු අපි වගේ එවුනුත් ඉවරයි
    AI company වලට නම් හොඳ කලදසාවක් තියෙයි. AI Company එකක් කියන්නෙත් IT company එකකට තමයි. හැබැයි හැම තැනම AI තියෙන නිසා competition එක මින් ඉදිරියට වැඩි වෙන්න පුළුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,004
    51,241
    113
    සේදවත්ත
    මම නම් ෆුල් සපොට් ai robotics ස්ලෙවරි ඉවරයි පාඩුවේ ගහක් කොලක් සතෙක් සර්පයියෙක් එක්ක පතෝල වැටකොලු වැලක් වවාගෙන දඩු මොනරේ නැගලා චිල් එකේ රටේ වටේ යන්න පුලුවන්

    කලදසාව නෙමෙයි සමස්ත ආර්ථික දේශපාලන බලය නතුකරගනී . පවතින දෙශපාලන ක්‍රම ආර්ථික ක්‍රම එලියට් ඔලගාඩ්ල වෙනස් වෙයි . හෙන්‍රි ෆෝඩ් , රොත්චයිල්ඩ් හදපු කම්කරු ක්‍රමය ඉවරවෙයි මිනිස්සුන්ට නිදහස ලැබෙයි . සෙවයලන්ස් වැඩි වෙයි පෞද්ගලිකත්වය අවම වෙයි ආරක්ශාව වැඩි වෙයි
    ------ Post added on Nov 25, 2026 at 10:14 AM
     
    ඇත්තටම මෙහෙම වෙනවා නම් හොඳයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,826
    2,363

    වෙයි වෙයි බලන් ඉදපන්කො ලන්කාව වගේ එහෙටත් නැති මෙහෙටත් නැති හිගන රටවලට වෙන දේ. West එකට labour shortage එකට solution එක Humanoids උනොත් ලන්කාව වගේ රටවල මිනිස්සුන ඒ සැප ගන්න හුගක් වෙනස් වෙන්න වෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,004
    51,241
    113
    සේදවත්ත
    වෙයි වෙයි බලන් ඉදපන්කො ලන්කාව වගේ එහෙටත් නැති මෙහෙටත් නැති හිගන රටවලට වෙන දේ. West එකට labour shortage එකට solution එක Humanoids උනොත් ලන්කාව වගේ රටවල මිනිස්සුන ඒ සැප ගන්න හුගක් වෙනස් වෙන්න වෙයි.
    ට්‍රාන්සිශන් ටයිම් එකේ ලෝකෙම ඉවරයි . ලංකාවටත් විකල්ප නෑ. අනික මාස් රොබොටික් ප්‍රඩක්ශන් ආවම මිල ගනන් බහිනවා.
    ලංකාවෙත් දැන් ජනගහනය අඩු වෙනවා වේගෙන් අපිටත් රොබොටික්ලට යන්න වෙනවා.
    රොබෝට්ස්ලම ඕනේ නෑ මුලින් සොෆ්ට්වෙයාර් ලෙයර් එක සවිසසස් ඔටෝමේශන් වෙන එක ලොකේ පුරාම වෙනවා එකට ලෙබර්ගෙන් වැඩක් නෑ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,826
    2,363
    113
    ට්‍රාන්සිශන් ටයිම් එකේ ලෝකෙම ඉවරයි . ලංකාවටත් විකල්ප නෑ. අනික මාස් රොබොටික් ප්‍රඩක්ශන් ආවම මිල ගනන් බහිනවා.
    ලංකාවෙත් දැන් ජනගහනය අඩු වෙනවා වේගෙන් අපිටත් රොබොටික්ලට යන්න වෙනවා.
    රොබෝට්ස්ලම ඕනේ නෑ මුලින් සොෆ්ට්වෙයාර් ලෙයර් එක සවිසසස් ඔටෝමේශන් වෙන එක ලොකේ පුරාම වෙනවා එකට ලෙබර්ගෙන් වැඩක් නෑ
    ඔව් යන්න ඕන හැබැයි යන්නෙ කෝමද කියන එක නන් මට තාම තේරෙන්නෙ නෑ. මට හිතෙන්නෙම West එක ඕක weaponized කරනව.current financial system eka obsolete වෙලා අලුත් exchange medium එකක් එයි කියල හිතෙනව.එතනදි ලන්කාවට trade කරන්න දේවල් තියෙයිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,004
    51,241
    113
    සේදවත්ත
    ඔව් යන්න ඕන හැබැයි යන්නෙ කෝමද කියන එක නන් මට තාම තේරෙන්නෙ නෑ. මට හිතෙන්නෙම West එක ඕක weaponized කරනව.current financial system eka obsolete වෙලා අලුත් exchange medium එකක් එයි කියල හිතෙනව.එතනදි ලන්කාවට trade කරන්න දේවල් තියෙයිද?
    මේ ai ඔක්කම මට හිතෙන හැටියට හොයාගන්නේ අවුරුදු 10-15 හෝ ඊට පෙර . උන් ඕවා ටෙස්ට් කරලා වෙපනයිස් කරලා හප කරලා තමා අපිට දෙන්න ඕනේ උනාම එකපාර ceo පොරක් හදලා මෙන්න අලුත් භාන්ඩයක් ආව කියලා රිලීස් කරනවා . බලහන් ai බූම් එක ආවේ එක පාර එකෙක්ගෙන් නෙමෙයි රටවල් ඔක්කගෙන්ම ඒකෙන්ම පේනවා මේවා ප්ලෑන් සෙනාරියෝ.

    ෆයිනෑන්ස් ඩිජිටලයිස් මොනිටර්ඩ් වෙයි ලගදිම කොල කාසි ඉවරයි. ලංකාවට ඉතින් භූ විශමතාවයෙන් තමා ගොඩ යන්න වෙන්නේ වෙන විකුනන්න දෙයක් නෑ. ඉස්සරට තෙල් ගෑස් ඕනෙත් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,323
    4,435
    113
    ඇයි එන්නද
    කම්පැනි ඉවර වෙන්නෙ නැහැ
    පොඩි පොඩි niche ප්‍රොඩක්ට් කරපුවා ඇදගෙන යයි

    මේන්ස්ට්‍රිම් ප්‍රොඩක්ට් කම්පැනි නං ඉවරම වෙනවා

    දැන් බලපන් word/excel/ppt doc හදන්න සහ එඩිට් කරන්න office package එක ඕන නැහැනේ බන්. claude එකා හදලා දෙනවානේ ඕන විදියට
    තව ඇනිමේශන් ඩිසයින් අරව මේව කරන්න ටූල් ඕන නැහැ කෙලින්ම claude design එකෙන් හරි claude motion එකෙන් හරි පුලුවන්
    video edit කරන්න fcp ඕන නැහැ. claude code ට කිවුවම ඌ ලස්සනට එඩිට් කරලා සවුන්ඩ් ඉෆෙක්ට් දාල රෙන්ඩර් කරලා දෙනවා ffmpeg වලින් එඩිට් කරලා
    ඔය වගේ ලොකු ලොකු ඇප් ටික කෙල වෙලා යනවා
    අනෙක් ටිකත් ගානට ඇඩ් කරගෙන ඒවි
    ඒව නිසා තමයි claude කම්පැනියට ඔය තරං වැලියු එකක් ආවෙ එහෙම නැතිව AI model ටික නිසාම නෙමයි
    wirering karanna igena ganin ewa nam ai walata karanna amaruyi