දැන් upwork jobs සෙට් වෙන්නෙම නැති තරම්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,941
    2,665
    113
    images
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,589
    24,020
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යකෝ upwork කම්පැනියත් සුම්මා වෙලා තියෙන්නෙ
    උඹ මගුලක් කියනවා

    :eek:

    Upwork's share price has fallen sharply over 2026—dropping roughly 50% year-to-date from a 52-week high of $22.84 to $8.65 as of the November 24, 2026 close—due to shrinking client counts, soft forward guidance, and AI-driven disruption fears. [1, 2, 3]
    The main factors driving the decline include:

      • Shrinking active clients and gross services volume (GSV): Active clients fell to 717,000 in Q3 2026 (down ~10% year-over-year), while GSV dropped 10.1% to $914.1 million. Investors have reacted negatively to persistent client-acquisition and retention headwinds. [1, 2, 3]
      • Weak revenue guidance: Management issued soft forward outlooks throughout 2026, including Q4 2026 revenue guidance of $169 million to $177 million (down from $185.6 million in Q3). [1, 2, 3]
      • AI disruption and disintermediation worries: Markets remain concerned that generative AI is reducing demand for routine freelance tasks such as basic coding, writing, and administrative support. Although spending on AI-skilled work grew 55% in Q3 2026 and higher-value spend per client reached records, those gains have not yet offset broader marketplace contraction. [1, 2, 3, 4, 5, 6]
      • Major restructuring and leadership transition: Upwork expanded restructuring plans to cut roughly 37% of its workforce (carrying $27 million to $37 million in expected charges) alongside a CFO succession plan, signaling deep operational adjustments as the company adapts to slower core growth. [1, 2]
    While the stock has seen short-term bounces around earnings and new product launches like Upwork Now, longer-term sentiment remains cautious until client growth stabilizes.

    GvuUass.png
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    782
    850
    93
    අලුත් වැඩ නැතිම තරම් මචො!
    Marketing වල කොහොමද බං එහෙම වෙන්නෙ? මං අහල තියෙනව marketing side එක අනිත් ඒවට සාපේක්ෂව යම් දුරකට shape කියල.

    microsoft ලගදි layoff announcement එකෙදිත් marketing side එක අතවත් තියල නෑ කියල තිබ්බා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,820
    12,760
    113
    127.0.0.1:8080/Kandy
    දැන් ඉතින් සල්ලි හොයන්න ලේසි onlyfans පටන් ගත්තනම්...ඒකත් ඉතින් පිරිමින්ට බැරි එකනෙ වෙලා තියෙන්නේ
    owata gewannath minissunta alli tiyenne one ne ban
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,820
    12,760
    113
    127.0.0.1:8080/Kandy
    year end lan weddi wedi wenna ooni bn
    mama german walata ne ne ban weda karanne. normally Year end weddi meeta kalinuth apita weda tikak adui niwadu set wenawa. But me sere ita wada wenas economy ekath hari na. AI scene tiyenawa.

    kalin hadapu projects wala maintainance dekak witara ain karagatta eyala. Eth eye mata aye task assign wela tibba Bugs fix karanna.
    api clients la ta ship karapu projects wala mehema deyak mama dekka.
    ekak thama hemathenama codes liyala. Js/CSS hema thenama. kisi piliwelak na.
    samahara class names melo rahak na declarions awl, mama eka serayak fix karapu bugs aye awith tiyenawa mage code eka replace karala kalin tibba bugs ekkama. MCP eken thama client weda karanne but potara hariyata promt tika denna ba wage mata penne.
     
    aah software side 1 e case tynw. mm kiwe Marketing side 1. Me kalet tm marketing wlt wediyen spend krnne specially December wl.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,589
    24,020
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Marketing වල කොහොමද බං එහෙම වෙන්නෙ? මං අහල තියෙනව marketing side එක අනිත් ඒවට සාපේක්ෂව යම් දුරකට shape කියල.

    microsoft ලගදි layoff announcement එකෙදිත් marketing side එක අතවත් තියල නෑ කියල තිබ්බා

    ඩිජිටල් මාකටින් වැඩවලට හිට් වෙන්න ගත්තෙ Chat GPT, Claude එන්නත් කලින් වගෙ ඉදන් මචන්. ඒකට හේතුව Google Ads, Microsoft Ads සහ Meta Ads උන්ගෙ platformsවලම AI integrate කරන්න ගත්ත නිසා. උදාහරනයක් විදිහට ඉස්සර අපි keywordsවල bids adjust කරන්න සතියට පැය දෙක තුනක් ක්ලයන්ට්ගෙන් ඉල්ල ගත්තා. දැන් ඒවා ඔක්කොම automated. උබට පුලුවන් click එකකට උබ ගෙවන්න කැමති Maximum CPC එක දීලා වැඩිපුර clicks අරන් දෙන්න කියලා tool එකට කියන්න.

    දැන් දවසකටම Upwork එකේ වැටෙන්නෙ jobs 50ක් විතර බං. එකෙනුත් apply කරන්න පුලුවන් ලෙවල් එකේ ඒවා තියෙන්නෙ එකයි නැත්තං උපරිම දෙකයි. ඉතින් ඒවට 50+ ඇප්ලයි කරනවා. එතකොට ඒවා සෙට් වෙන්න චාන්ස් එක ගොඩක් අඩුයි.

    මම නම් 2014දි පටන් ගත්ත නිසා, අවුලක් නෑ මචන්. තාම ලොකු වැඩ වගයක් යනවා.

    උබ Upwork එකේ වැඩ කරනවා නම් අත අරින්න එපා. දිගටම වැඩ හොයපන්, බැරි වෙන එකක් නෑ!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,749
    69,418
    113
    mchn emd wala extention 1 .com wenuwt anith hoda recommend krn alternatives tynwd
    ne machan wena ekakwath weda karanne ne.only .com ,example negombo nan negombo.com ,mynegombo.com,visitnegombo.com oya wage ewa wedak ne. anith ekama perform karana eka .io ,hebei kawadwath google first wenne ne 3rd place wage tamai,hebei hodata traffic enawa
     
    • Like
    Reactions: dikmon and Yeezus

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    782
    850
    93
    ne machan wena ekakwath weda karanne ne.only .com ,example negombo nan negombo.com ,mynegombo.com,visitnegombo.com oya wage ewa wedak ne. anith ekama perform karana eka .io ,hebei kawadwath google first wenne ne 3rd place wage tamai,hebei hodata traffic enawa
    thanks brother❤️
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,288
    19,017
    113
    අදාල නෑනේ
    Marketing වල කොහොමද බං එහෙම වෙන්නෙ? මං අහල තියෙනව marketing side එක අනිත් ඒවට සාපේක්ෂව යම් දුරකට shape කියල.

    microsoft ලගදි layoff announcement එකෙදිත් marketing side එක අතවත් තියල නෑ කියල තිබ්බා
    මගේ campaigns setup කරන්නෙ Grok bota.
    ඌම ඒව follow up කරල මට update එක දෙනව. Changes approve කරන්න විතරයි තියෙන්නෙ