ඌගෙන් ඇනගන්න එක ඒ කාලේ EAP ඇන්ටි වගේ නාකි ආච්චිලා ගේ ultimate achivement එක. උගෙන් ගොඩ යන්න හදපු සල්ලිකාරයෙක් ගේ ගෑනිට ත් ඇරියා.මට හිතෙන්නේ නම් මේකේ අවුලක් නැ කියල එක එක රටවල එක එකාගේ ඩයි හර්ඩ් ෆෑන්ස්ල ඉන්නවනේ උන් වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්න .. පෙන්නේ නැද්ද ඉන්දියාවේ..... අර මයිකල් ජැක්සන් නැති උන වෙලාවේ දක්කෙනැද්ද ලංකාවේ දුශ්ශන්ත් කරය මරුනේ නැතිටික විතරනේ ................
![]()
![]()
අඩෝ මට අමතක උනා කියන්න ශිහනයට කොහොමද ඉස්සර තිබ්බ සින් එක.. කෙල්ලෝ මරුන්න්නති ටික විතරනේ දැනුත් ලොකු වෙනසක් නෑනේ කෙල්ලෝ ඇන්ටිලා වෙලා දැන් තාම උට තියන ආදරේ වෙනස් වෙලා නෑනේ
who is it?
famous dial 1k da? tipper wen epa sirawata dakala wat na
ඌ කියන්නේ මම ගැනද දන්නේ නෑ බන්අපි නොදන්න ලයිව් එකේ ශාරුක් කාන් ද?
Nida ganin nakiyaඋබට පට්ට අවුල් නේද? ඕක නම් සිරාවටම කුහක කම මචන්. උ කට්ට කාල ගේමක් ගහල ඕවගේ තැනකට ඇවිල්ල තියෙන්නේ . ඒ නිසා උට ඒ වලිව් එක දීපන්
ඇත්තද නැද්ද දන්නෙ නෑ ඒ කාලෙ මිනිස්සු කිවුව ශිහාන් සමහර තැන් වලට ගියාම කෙල්ලො උඩ ඇඳුම් ගලවල පෑන දෙනවලු තන් දෙකේ අත්සන් කරන්න කියල. ප්‍රයිවට් නෙමේ මිනිස්සු අස්සෙ. ඌට වෙනම ෆෑන්බේස් එකක් ඉඳියෙ.අඩෝ මට අමතක උනා කියන්න ශිහනයට කොහොමද ඉස්සර තිබ්බ සින් එක.. කෙල්ලෝ මරුන්න්නති ටික විතරනේ දැනුත් ලොකු වෙනසක් නෑනේ කෙල්ලෝ ඇන්ටිලා වෙලා දැන් තාම උට තියන ආදරේ වෙනස් වෙලා නෑනේ
Thurul karan puka mirikana gaman bellata kiss ekak dena gaman himita kanata karala “nangi mata oya ekka tikak nidahase katha karanna one. meka dakala mama oyage fan kenek una” kiwwa nan gahanna tibba gemak nathuwa
මං සාමාන්‍යයෙන් comment වලට rply කරන කෙනෙක් නෙවේ!
ඒත් මේක කියන්න ඕන "මේ ඉන්නේ පුංච් ලමයෙක් මේ තියන්නේ එයාට පොඩි කාලේ එයාට දැනුන එයාගේ හැගීම, ආසාව.... පොඩි කාලේ අපිටත් තිබ්බා ආසාවල්...අපි හැමෝටම එහෙමයි...
ඒක තෙරුම් ගන්න බැරි විදියට ගොඩාක් අය comment දාලා... මං හිතනවා ඒක එච්චර හොද දෙයක් නෙවේ කියලා.... හ්ම්ම්ම්ම්
ඒ දරුවා අම්මලා ඔක්කොම එක්ක ආවේ..එයා මෙගේ රසිකයෙක් වෙන එක මට ලොකු ආඩම්බරයක්...
ඒ දරුවා ලොකු වෙද්දි හොද තැනකට එයි ඉගෙන ගන
එහෙම වෙන්න ඕන...
මං ගාව jone cena ගේ පින්තූර කාඩ් තාම තියනවා... එහෙම තමා ඒ කාලෙට...
වැරදි කිසිම දෙයක් දාන්න එපා කියලා ආදරයෙන් ඉල්ලනවා.. ඒයා පුංචි ලමයෙක් නිසාමේ video එක දැන්මේ එයාගේ ආසාවක් උනා video එකක් දාන එක මගේ page එකෙන්...
හිත් රිද්දන්න කලින් පොඩ්ඩක් හිතන්න
ගෙදර ඉදන් හිනා වෙවි ඔයා type කරන
පුංච් වචන ටිකක් බර වෙන්න පුලුවන් ගොඩාක්
- sachin liyanage
