BYD Atto 3 ගත්ත යාලුවෝ සතුටින්ද දැන්?🤭🤭

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,088
    2,348
    113
    overtake කරන්න ඕන උනාම gear ekak drop කරලා ගන්න ගැම්ම ඔය මොකක්වත් එකක නෑනේ
    Machan drive karala balanna speed eka. Unmatched for that price.
     
    • Like
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,889
    6,513
    113
    overtake කරන්න ඕන උනාම gear ekak drop කරලා ගන්න ගැම්ම ඔය මොකක්වත් එකක නෑනේ
    gear eka down karana gaman rev match karala aayi accelerate eka dena gaman 3/4 k withra issara karama ilaga gear ekata dala aayi accelerate karanwa wageda

    ev ekaka accelerate eka withrak thwa poddak paganwa ohe overtake wenwa dannema nathuwa

    pleasure vs efficiency
     
    • Love
    • Like
    Reactions: Ldy and vj3660

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,523
    8,169
    113
    Narcissistic Sociopath Manipulator
    Tata 207 ලොරියක් ගනින් මං වගෙ. ග්‍රීස් ගහන්න විතරයි ඕනෙ. හැබැයි AC ගහගන්න ඕනෙ පරණ එකේ එන්නෙ නැහැ. ටොන් එකක බඩු ගෙනියන්නත් පුළුවන්. වෙසක් බලන්න යන්න ගමම දාගන්න පුළුවන්. ගල් ටයර් දැම්මැකි. එකම අවුල පොලිසිය චෙක් කරනවා ඉතිං ලොරි නිසා. සද්දෙත් වැඩි ලොරි පදින වුන්ට. ෂෙඩ් වලත් එහෙම තමා මං බැහැලා Fuel Cap එක ඇරලා දෙන්න ඕනෙ. ගන්නවා නං මතක ඇතිව පොලිස් පාට එක ගනිං. කුරුණෑගල එහෙම රෑට යද්දී පස්සහ හෙල්මට් නැති එවුං හිමිට අතුරු පාරකට ඔබා ගන්නවා. පව් කියලත් හිතෙනවා. :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,994
    7,571
    113
    36

    loriyak aran uba mokakda karanne
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,411
    3,043
    113
    උඹලට කලින්ම කිව්වානෙ BYD කියන්නෙ චයිනීස් ෆෝන් වගේ කියලා. අන්න දැන් BYD ATTO 3 Evo කියලා එකක් ඇවිල්ලා අරගානට කිට්ටුවෙන්ම. අවුරුද්දක්වත් නෑ ATTO3 එක ගෙනල්ලා.

    දැන් ඉතින් ගෙවල් වල ගෑනු ටික atto3 පදින මිනිහගෙ ඔලුව කන කාලය පටන් ගන්න යන්නෙ. 🥴 🥴
    Ithin dan mokakda ban karanna ona....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,217
    2,114
    113
    උඹලට කලින්ම කිව්වානෙ BYD කියන්නෙ චයිනීස් ෆෝන් වගේ කියලා. අන්න දැන් BYD ATTO 3 Evo කියලා එකක් ඇවිල්ලා අරගානට කිට්ටුවෙන්ම. අවුරුද්දක්වත් නෑ ATTO3 එක ගෙනල්ලා.

    දැන් ඉතින් ගෙවල් වල ගෑනු ටික atto3 පදින මිනිහගෙ ඔලුව කන කාලය පටන් ගන්න යන්නෙ. 🥴 🥴
    කලින් එකේ ඇක්සල් එක චිනච්චට්ටි. අලුත් එකේ එක තරම් හර්ඩ්නස් නැති බොරකාර් එකතුකරල.