Uber හොරයක් අහු උනා ‼️⭕.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,265
    727
    113
    Siri Baijan
    ඊයේ රුපියල් 400/= ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා 🍕 එකක් ඕඩර් කරන්න ගියා. ප්‍රමෝශන් එක දැම්මාම ටැක්ස් එක 400 ගාණක් පෙන්නනවා. ඊටපස්සේ කියනවා ටෝටල් එක 2000/= ට වැඩි නන් අතින් ගෙවන්න බෑලු. ඊටපස්සේ කියනවා ඌබර් වන් එකට සම්බන්ධ වෙන්නලු.

    WA_1795673240790.jpg

    IMG-20261126-WA0000.jpg
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,261
    6,743
    113
    අතින් ගෙවන්න බැරි නම් කාඩ් එකක් අරගනිංකො පොන්නයෝ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,454
    6,319
    113
    ඊයේ රුපියල් 400/= ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා 🍕 එකක් ඕඩර් කරන්න ගියා. ප්‍රමෝශන් එක දැම්මාම ටැක්ස් එක 400 ගාණක් පෙන්නනවා. ඊටපස්සේ කියනවා ටෝටල් එක 2000/= ට වැඩි නන් අතින් ගෙවන්න බෑලු. ඊටපස්සේ කියනවා ඌබර් වන් එකට සම්බන්ධ වෙන්නලු.

    View attachment 272947
    Discount නෙමේ මොක තිබුනත් 2000 වැඩිනම් කාඩ් පේමන්ට් විතරයි.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,616
    1,174
    113
    Android
    Thava note unu ekak kiyananda?

    oya Uber Bike or threewheel or any vehicle ekak dammata passe oyata display karana gaana thiyenawane.... oya e price ekata agree wena nisane e trip eka ganne... mung karanne trip eka gihin ivara wela 2 days walata vithara passe ara kapapau gaana revise karnawa.. eeta passe thava rs 100k vithara wadi karala gaana kapanawa. meyka sidda karanne paandara 1ta, 2ta wage.. oyata mey nisa meyka maga harenawa... man mehema thibba trips refund karagatta trip eka select karala..ung ara wadipura kapapu gaana refund karanawa . :D Card payment waladi thamai mey wade karanne..
     
    • Like
    Reactions: Rhapscallion

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,265
    727
    113
    Siri Baijan
    ඕක නෝමල් 2000ට වැඩි ගණන් කාඩ් වලින් විතරයි පේමන්ට් පුළුවන්(02)
    ඒක නෙවෙයි ඊයෙ ඉඳන් ටැක්ස් වැඩි කරලා

    Oka Scam ekak nemei…restaurant eka kerana wedak oka…
    නෑ රෙස්ටෝරන්ට් එකෙන් කරන දෙයක් නෙවෙයි.
    ------ Post added on Nov 26, 2026 at 2:30 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,691
    2,195
    113
    colombo
    ඒක නෙවෙයි ඊයෙ ඉඳන් ටැක්ස් වැඩි කරලා


    නෑ රෙස්ටෝරන්ට් එකෙන් කරන දෙයක් නෙවෙයි.
    ------ Post added on Nov 26, 2026 at 2:30 PM
    ටැක්ස් නම් කලින්ම නෙ වැඩිකරේ... ඊයෙ මොකවත් වැඩි උනේ නෑ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,333
    29,406
    113


    නෑ රෙස්ටෝරන්ට් එකෙන් කරන දෙයක් නෙවෙයි.
    ------ Post added on Nov 26, 2026 at 2:30 PM
    tax add kerana eka keranne restaurant eken….wena restaurant ekekin try keroth ohoma tax add wenne nethi wei anthimata..


    2000 up cash beri eka itin issera indan thibba
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,130
    1,061
    113
    Thava note unu ekak kiyananda?

    oya Uber Bike or threewheel or any vehicle ekak dammata passe oyata display karana gaana thiyenawane.... oya e price ekata agree wena nisane e trip eka ganne... mung karanne trip eka gihin ivara wela 2 days walata vithara passe ara kapapau gaana revise karnawa.. eeta passe thava rs 100k vithara wadi karala gaana kapanawa. meyka sidda karanne paandara 1ta, 2ta wage.. oyata mey nisa meyka maga harenawa... man mehema thibba trips refund karagatta trip eka select karala..ung ara wadipura kapapu gaana refund karanawa . :D Card payment waladi thamai mey wade karanne..
    meka una mata.... uba kiuwama thamai meter une. hadissiyata card damme. wesige puthala mun nam...
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,891
    8,714
    113
    අලුත් අකවුන්ට් හද හද කාපන් බන්. මම නම් ඔක කරන්නෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,691
    2,195
    113
    colombo
    මේ කියන ටැක්ස් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට ගහපුවනෙ... ඔව්ව එෆෙක්ට් උනෙ ගොඩක් කලින් නේද ?? ඕකෙන් Aliexpres, Alibaba, Temu වල බඩු ගණ්න ගියා.. තාම එහෙමමයි.

    උබර් එකට ඒ වෙලාවෙ මොකක් හරි ඩහනෞඅක් හම්බෙලා PICKMe එකට ඒක හම්බුනේ නෑ කියල පස්නෙකුත් උනා ද්ණ් ටිකක් කල් නෙ ඒකත් වෙලා