sanjithkasun91 Jan 1, 2011 කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ කිරි ඉතිරේවා නව වසරේ සුභ නව වසරක්වේවා
thelaa rox Jan 1, 2011 onna penna awa ලැබුවා වූ අලුත් අවුරුද්ද ... එලම එල ... ජරමර ... බරබර ... කරදර නැති .. . බබල්ගම් ... බුල්ටො ... කිරි ටොපි ... වලින් සපිරි ... ගින්දර වගේ එකක් වේවා !!!
onna penna awa ලැබුවා වූ අලුත් අවුරුද්ද ... එලම එල ... ජරමර ... බරබර ... කරදර නැති .. . බබල්ගම් ... බුල්ටො ... කිරි ටොපි ... වලින් සපිරි ... ගින්දර වගේ එකක් වේවා !!!