මටත් අවුලක් නෑ උඹත් එක්ක පික් එක දැක්ක ගමන් මන් හිතුවෙත් සිංහල කියලා ත්රෙඩ් චෙක් කළෙත් කවුරුද කියලා බලාගන්න තමා බන් ඒකෙනුයි අර කරන්ට් ඇක්ටිවිටි එක දැක්කේ මචා මන් වෙන කෙනෙක් කියලා හිතන් වෙන උන් එක්ක හිත් තරහා කරගන්න එපා ඔන්න කිව්වා මොකද මන් එහෙම කාගෙවත් ෆේක් එකක් නෙවෙයි