මචන් ඔයා කරන්න පටන් අරන් තියෙන්නේ ගොඩක් හොද වැඩක්...පුලුවන්නම් හැමදාම උපන් දින තියෙන හැමෝටම විශ් එකක් දාන්න බලන්න...එළකිරි එකේ සමහරැ ඉන්නවා තාම එක යාලුවෙක්වත් නැති අය...එහෙම අය මට ඕන තරම් හම්බ වෙලා තියෙනවා...එහේම කෙනෙක්ට අපේ පුන්චි එක විශ් එකක් උනත් ගොඩක් වටිනවා...දිගටම කරන් යන්න මචන් ඔයාගේ පිටිපස්සෙන් මාත් ඉන්නවා...