nIpZ rOckZ
Reaction score
155

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • nea.nea.ehema wene nea....api Elakiri daruweome....:P:rofl:;)sakkiyata mawa thiyaganakooooooooo.:P
    ko ayaparak balanna oya hoda mona...:lol:;)
    clz wala ehema kattiya kiyanwa ethi ne.....man kiwa wagema.;);)
    nage..........:Pekata thawa kal ethuwalu...;):lol::P
    scl weda kohomada dan?
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා !!! :yes: :D
    අද මගේ ගානේ පොඩි කේක් කෑල්ලක් කමු...
    බයත් හිතෙනවා එහෙම කියනකොට :P:P
    එයාලව කන්න ඔයාගෙ දත් හයිය තියෙයිද :eek::eek:
    වෙනසක් නෑ ඉතින්.වෙනද වගේම තමයි :D
    හොදයි හොදයි.තව ටික කාලයයිනෙ තියෙන්නේ:):)
    මටත් දුක ඒ කූඹි ගැන තමයි :(:(:P
    ෆවු:sorry::sorry:
    hahahaaaaaaaaa!!!!!me panditha ayyage ideas kiriyawata neguwath danne nea meya.:P:rofl::lol:
    me hodayi hodayi kiyal mokada nikan lawata wage nondi mood ekak danne..:P;)
    penawa penawa e bawa nam........:rofl::lol::lol:ekane thwama batu etawak wage ine..........:lol::lol:
    me dawas wala nam ethin dewal dorawal as pas korana wedath ekkama thamyi jevithe gewenne.:lol::lol:......moko ape gedara nagekwath neane.........:rofl:......
    අපිට හැමදාම අවුරුදු වගේ තමයි :P
    අවුරුදු කියල වෙනසක් නෑනෙ ඒකයි එහෙම කියන්නේ :lol::lol:
    ඔව් ඔව් ඔක්කොම කාල ඉවර කරන එක තමයි හොඳ :yes::yes::P
    බලාගෙන පැණිරස ජාති වැඩියෙන් කාලා ඔයාව කූඹි කයි :eek::eek:;)
    වෙලාව යන එක නවත්තන්න බෑනෙ.
    වෙලාවට කලින් වැඩ කරාම වෙලාවට අපිව පරද්දන්න බෑ:yes::yes::)
    එතකොට කාලය යන එක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ :cool::cool:
    ඒක නෙමෙයි කොහොමද අවුරුදු :P
    aloo nangii:D


    සුබ හැපී නිව් ඉයර් එකක් වේවා !!
    සිතන පතන සියලු දේ ඉටුවේවා !!
    apooo wisheshayak nea nangi...;)saththayi deyampa....:P:lol::lol:
    ehenam ehenam.ekane me ayyath beri maragathen hari pulu puluwan welawata enne goda wela yana.;):rofl:
    :lol:.ekatha thiyenne ara 1i 1i keeyada kiyala ahanaw awage podi surathal gank 2k ehema hoya ganna eka ne.:P:P;)
    mmm..thnx.:rofl:;)nagageth hodayi kkiyala hithanwa .........
    apooooooooo :P ne........dannama denna patan gathhtada?......thawa wela thiyenwa......Hoooooooooo Hooooooooooo inna ammata kiyannam....:P:lol:
    mamath hodin inawa nangi.podi podi weda nisa tharamak bysy wela hitya..dan poddak free......
  • Loading…
  • Loading…
  • Loading…