C
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සමනල පැටියෙක් බෙරගන්න උදවි කරමුද?

    චාමින් මාකේවිට පුංචි පුතා මහනාම විද්‍යාලයේ 2 පන්තියේ දරැවෙක්. මෙ පුතා ඉතාම දරැණු පීලිකා රෝගයකට (OstioSarcoma - High grade) ගොදුරැ වෙලා පුතාව ඉක්මනින් ශල්‍යකර්මයකට සිංගප්පුරැවට ගෙනියන්න ඔන එයට ලක්ෂ 50 ක පමණ මුදලක් වැයවෙනවා දෙමවිපියන්ට එවන් මුදලක් සො‍යාගැනීමට අපහසුයි. තමන්ගේ එකම දරැවා මෙ විදිහට අවධානමකට මුහුණ දීලා ඉන්න විට දෙමවිපියන් කොයිතරමි අසරණ වෙනවද කියලා ඔයාලා හැමොට්ම තේරෙනවා කියලා අපි දන්නවා.
    මෙ අහිංසක පුංචි පුතාගේ ජීවිතය මෙ වන විට දැඩි අවධානමි තත්ත්වයක පවතින බවත් ඉක්මනින්ම දරැවා ශල්‍යකර්මය සදහා ‍යොමුකරන ලෙසත් වෛද්‍යවරැ පවසනවා චාමින් පුතාව සුවපත් කරන්න ඔයාලා හැමෝටම පුඵවන් විදිහට ඉක්මනින්ම උදවි කරන මෙන් ඉල්ලීමක් කරනවා චාමින් පුතාගේ ජීවිතේ රැදිලා තියෙන්නේ අපි හැමෝගේම උත්සහය සහ ආධාර උපකාර උඩ.
    M.A.V.W. Makevita - Sampatha Bank - A/N. 102350102905
    පියා - විරාජෟ 077-2965775 මව - වින්ද්‍යා 0714-869551 http://www.facebook.com/pages/Chamin-Lakshitha-Makewita-I-want-your-Help-to-Recover/210743235633064
  • Loading…
  • Loading…
  • Loading…