Malith Sanka
Reaction score
84

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්තටම යාලුවා දරාගන්න බැරි ලොකු දුකක්
    ඇණ්ඩෙනව මගෙ යාලු
    උබව නොදැන හිටියත්
    මරා දුකක් යාලුව දැනෙන්නෙ
    නිවන්සුව ලැබෙවා මගෙ යාලු!
    මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතට මහා දුකක් දැනෙනවා බං.බලපන් උබට කොච්චරන් කට්ටිය ඉන්නවද කියලා?කොහේ හරි ඉදල බලන ඉන්නවනම් ආයෙත් අපි අතරට වරෙන්.අපි හැමෝම බලන් ඉන්නවා...
    dear friend, i don't know abt u, i hav never ever talked with u, bt when i read ur last thread my eyes couldn't stop tears from falling down, y did u do this to u? u should have thought abt ur parents, i know u cannot read what i type here, bt u should hav thought twice, and now this will never change:
    Malith Sanka-Last Activity: 06-30-2011 01:05 AM
    ඔබට නිවන් සැප ලැබේවා මිතුර.............!!!!
    ඔබට නිවන් සුව මගෙ යාලු!
    ............................

    උපදින මතු බවයක හොදින් ඉන්න ලබේවායි කියා
    අපි සැවොම ප්‍රාර්තනා කරමු!
    :(:(:(
    ...................මලිත් සොයුර ඔබට නිවන් සුව අත්වේවා...................
    .....අපේම එළකිරි සාමාජිකයකු වී ආයේ අප අතරම ඉපදෙන්න යාලුවා.....
    ...යලි උපදින භවයක මචන්ට මේ වගේ අකල් මරණයක් නම් වෙන්න එපා...
  • Loading…
  • Loading…
  • Loading…