shenoxxx
Reaction score
873

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ නැති දවසට තමා මැරෙන්න ඕනි පරයා
    කියනකන් හිටියේ ගොනා. මම හෙට මැරෙනවා. ගෙදර වරෙන්
    ඉතින් දැන් මම මොකක්ද කරන්න ඕනි පොල් දතෝ
    දන්නේ නෑ බං වරෙන් තුම්මුල්ල පැත්තට
    පල පල ඩෝ බේබද්දා . බැංකු මැච් එකක්ලු
    මම අමධ්‍යප කියලා සහෝදරයට අමතක වෙලා ව්අගේ. යන්නේ මැච් එකකට :P
    යාළුවෝ වගයක් එනවා කිව්ව බං තුම්මුල්ලට
    අහ් ගොනා. අද භාර්යාව ඇවිල්ලා නෑ වගේ.. සිහල වහල් කුකුලෝ
    පල තට්ටයා යන්න. මට මේ මල පැනලා ඉන්නේ
    මමද. ඒ තෝ දුන්න ලින්ක් එක ක්ලික් කලේ. නැතුව මම ඕවා බලන්නේ නෑ
    පොට්ටයා. සිරා අවතාරේ බං. කොහෙන්ද හොයා ගත්තේ:lol:
  • Loading…
  • Loading…
  • Loading…